ඩුබායි නව රැකියා දස දහස
ගල්ෆ් කළාපයේ සේවයේ නිරත වන ශ්‍රමිකයන්ගෙන් වැඩි පිරිසක් 2017 වසරේදී ඉවත් වන බවට සමීක්ෂණ වලින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව නව රැකියා අවස්ථා රැසක් ඇතිවනු ඇතැයි වාර්තා වනවා.
ගුවන් සේවා, තොරතුරු තාක්ෂණය, වැනි ක්ෂේත්රයන්හි රැකියා අවස්ථා රාශියක් ඉදිරි කාලයේ...