කෙසෙල් කන්න සින්හලුනේ ඇග වැඩෙන්න

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    231
    43
    කෙසෙල් කන්න සින්හලුනේ ඇග වැඩෙන්න

    woman-stretching-arms.jpg

    ඇග ඇතුලේ තියන මාංශපේශි වල size එක වැඩි කරනවා.. තව කෙසෙල් වල තියන magnesium මේදය දහනයට උදව් වෙනවා

    sleep-weight-shower.jpg

    Potassium උදව් කරනවා ඉක්මනට මාංශපේශි recover වෙන්න

    bananas-health.jpg

    නිතර සතුටින් ඉන්න උදව් කරනවා කෙසෙල් vitamin b9, තියන නිසා සහ එමගින් මානසික ආතතිය දුරලනවා

    man-pinching-belly-fat.jpg

    කම්මැලිකම අලසබව දුරලනවා සැප නින්දකට උදව්කරන්වා අඩුවෙන් මහත් වෙන්න උදව් කරනවා මොකද බඩේ ඉන්න බැක්ටීරියා එක්ක සටන් කරනවා

    bananas-bones.jpg

    ඉතින් මන් කියන්න හැදුවේ ලාබෙට ගන්න පුළුවන් පළතුරක් ගැන ඉතින් නිකන් කුණු වේවි යන්න දෙන්නේ නැතිව කන්න බලන්න කෑවොත් තමන්ට නොකැවොත් එත් තමන්ට
    එහනම් ජයවේවා
     
    Last edited:

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    එල බන් :) ඕවා කෙසෙල් ජාතිය අනුව වෙනස් වෙනවද බන් :baffled:

    මෙහෙමයි මචන් ලංකාවේ කියක් නම් කෙසෙල් තියද නේත්‍රපලම් කෝලිකුට්ටු අනාමලු ඇබූල් ගොඩක් ඒවා පළාත් වලට අවේනික වෙනවනේ
    සාමාන්යෙන් නේත්‍රපලම් ඇස් පෙනීම වර්ධනය කරවනවා අනමලු ලුණු එක්ක කෑවම සෙම් කැඩිලා යනවා
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    මොන කෙසෙල්ද හොඳ

    එක එහෙමම මචන් කලා බලන්නම වෙනවා සාමාන්යෙන් ඇබුල් කැවම සේම එනවලු එත් මටනම් එහෙම නෑ ඔය ඕන මගුලක් කනවා උබලත් කාපන් කෑම තෝරන් එපා මචන්ලා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මෙහෙමයි මචන් ලංකාවේ කියක් නම් කෙසෙල් තියද නේත්‍රපලම් කෝලිකුට්ටු අනාමලු ඇබූල් ගොඩක් ඒවා පළාත් වලට අවේනික වෙනවනේ
    සාමාන්යෙන් නේත්‍රපලම් ඇස් පෙනීම වර්ධනය කරවනවා අනමලු ලුණු එක්ක කෑවම සෙම් කැඩිලා යනවා

    එල එල බන් +9
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මෙහෙමයි මචන් ලංකාවේ කියක් නම් කෙසෙල් තියද නේත්‍රපලම් කෝලිකුට්ටු අනාමලු ඇබූල් ගොඩක් ඒවා පළාත් වලට අවේනික වෙනවනේ
    සාමාන්යෙන් නේත්‍රපලම් ඇස් පෙනීම වර්ධනය කරවනවා අනමලු ලුණු එක්ක කෑවම සෙම් කැඩිලා යනවා

    නෙත්රපලම් පට්ට ගණන් ගෙඩියක් 150ක් වගේ වෙනවා.

    8+
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මෙහෙමයි මචන් ලංකාවේ කියක් නම් කෙසෙල් තියද නේත්‍රපලම් කෝලිකුට්ටු අනාමලු ඇබූල් ගොඩක් ඒවා පළාත් වලට අවේනික වෙනවනේ
    සාමාන්යෙන් නේත්‍රපලම් ඇස් පෙනීම වර්ධනය කරවනවා අනමලු ලුණු එක්ක කෑවම සෙම් කැඩිලා යනවා

    Tnx..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn kehel aniwa gunai.. abul kehel sema hadenawa...
    aanamaalu gediyak kanna udeta..
    mage yaluwek inawa 100m duwana kaale miniha daily udeta aanamaluwa kanawa thadi..
    habayi wadipura kannath hoda na..
    potassium godak thiyana nisa..

    B U M P
     
    Nov 20, 2012
    1,467
    477
    0
    වැටෙන දහජරා thread අස්සේ වටිනා ත්‍රෙඩ් එකක්...... :shocked::shocked:

    Rep ඉවරයි නැත්තං rep අටක් දෙනවා..... :):)