HTC A9 Phone shop Help

CoolBro

Active member
  • Sep 16, 2014
    716
    225
    43
    මචන් මම HTC A9 32GB 4n එකක් ගන්න හොද shop එකක් කියපල්ලකෝ.

    මේ තියෙන්නේ මම price බලපු shops . මේවගෙන් 4N ගත්ත අය ඉන්නව නම් හොදද කියන්න,
    උබල දන්න හොද shops ඒවත් කියන්න.
    කොහෙන් හරි අඩුවට original එකක් බං හොයන්නේ
    Life Mobiles - 67/=
    Dealz Woot -65/=
    cell mart piliyandala - 69/=

    with softlogic one year warranty software warranty and hardware warranty
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    cell mart Hodai kiyala Ahala thiyenawa, mama nam aran na.

    Lagadi Htc ekak gaththa kiyala oyage Post ekak dakka. Eka moko une mchn ?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Mamath M8 ekak gaththa masa 9, 10 kata wage kalin Piliyandala Cell Mart eken. Gana nam tikak wadi anith than walata wada. Habai me wenakan kisima awulak na. Sahenna phone eka use wenawa dawasata.