1. Dexter-D

    ශිහන් මිහිරංගගේ හෙළුව!!

    දැන් හෑලි ලියලා තේරුමක් නෑ.වටිනාකම ගියා. එකෙක් වරු ගනන් හිතල ලියන එකක් තනි වචනෙන් ඩෙඩ්. 😁
  2. Dexter-D

    ගෝඨා අවුරුදු 10 කට කලින් ජනාධිපති වුණානම්...රට යන්න ඕනේ

    @Emios දිගට දිගට යනවා එකම තැන කැරකි කැරකි..මේන් පොටෝ එක ආ.. 😁
  3. Dexter-D

    ජංගි හොරා

    සෝමරත්නලත් කොවිඩ් වලින් පස්සෙ වෙනස් මානයක් දකින්න ඇරන්. රෙද්දෙ රෙවිලා ඇත්තෙ. ඒකයි ඔය පාඩුව කවර් කරගන්න ඕක කරන්න ඇත්තෙ. එක අතකට මොන බයිලෙ ගැහුවත් සල්ලි වෙනුවෙන් ඕන පුකක්. ඕකට විචාර එහෙම සෙට් වෙන හෙන සම්භාව්‍ය ගනයෙ ඉස්සරහට 😁
  4. Dexter-D

    චාමර රණවක අතින් සිදු වූ මාරාන්තික ඇක්සිඩන්ට් එක..

    සිරාවටම 😁..රාජපක්ශලා දේශපාලනේ කරනවා වගේ. පොඩි මිනිහව නාඩියට නවාගෙන මූ ඒ මාර්ගෙන් සුපිරි ලයිෆ් එකක් රන් කරන්නෙ. ආදරෙයි ආදරෙයි මගෙ රත්තරන් යාලුවනේ 😁 චාමර අයියා රත්තරන්. පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිම කීවම මහින්ද රත්තරන්. නාඩියට නවල ගේම ගහනවා කියන්න තේරෙන්නෙ නෑ 😁
  5. Dexter-D

    පෙම් කැකුළ

    රසවින්දනයත් අඩුකුලේ , වැඩිකුලේ කියල වර්ග කෙරෙනවද බන් ? උසස් රසවින්දනයක් තියන උඹ කතා කරන කැත විතරක් යකෝ 😫
  6. Dexter-D

    සීතා අඹේපොලගෙන් හැඟුම්බර කතාවක්

    අපරාදේ ඒ කතාව කරන්න ගත්ත කාලේ :baffled:
  7. Dexter-D

    ලංකාවේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ රට යන්නේ කොහොමද

    පුර්ණ සමාජවාදයක් ගැන JVP එක කතා කරන්නේ නෑ බන්. ඒක එහෙම කරන්න බෑ තමයි. අදාළ හැම අංශයක් එක්කම යම් ප්‍රායෝගික එකඟතාවයකට ඇවිත් ප්‍රායෝගිකව දේශපාලනය ගොඩගන්න පුළුවන් තැනට JVP දේශපාලන දර්ශනය අද තියෙන්නේ. දේශපාලන ඉතිහාසයක් නැති කිසිම විකල්පයකට මේක කරන්න බෑ. මතකනේ මහේෂ් සේනානායක. තැටිය රත් උන වෙලාවේ...
  8. Dexter-D

    69 ලක්ෂයක් රැවටූ සාධුලා පාස්කු සිද්දියටත් අත තියයි.. ආගම්වාදය වපුරවයි?

    ඔය කාලකන්ණි ගනගෙඩියෝ ටික තමයි ඔක්කොම කරන්නේ. පර හැත්ත. :frown:
  9. Dexter-D

    GOTA GOTA GOTA

    🤣🤣🤣
  10. Dexter-D

    Kavindya Dulshani Leaked?

    Pm සහෝ 🥰
  11. Dexter-D

    මෙහෙම අක්කල අපට නෑනෙ

    Ko..link ekak nane 🤔
  12. Dexter-D

    Fridge ekak

    Damro innovax inverter 250l එකක සාමාන්‍යයෙන් පලල කොච්චරක් විතර ඇත්ද ?
  13. Dexter-D

    #Thalawathugoda k@@riyo

    ආච්චිගෙ රෙද්ද බේර ගන්න මාර ගේමක් දෙන්න උනානෙ ආච්චිට. චික්හ් වල් හැත්ත 😐
  14. Dexter-D

    ඉන්ටනෙට් මාකටින් සහ ෆ්‍රීලෑන්ස් ප්‍රශ්න - Clubhouse

    Recording එක ඇහුවා. මාරම වටිනා දේවල් කතා කරා කට්ටිය. ඒකට කෝලමා ඇතුළු අනිත් සහෝලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. :love: :love: Recording එක කරලා Upload කරපු NushenD ටත් විශේෂ ස්තූතියක් යන්න ඕනේ. ආයේ මේ වගේ Session එකක් කරමු. අපිත් එකතු වෙනවා. :yes::yes:
  15. Dexter-D

    ඉන්ටනෙට් මාකටින් සහ ෆ්‍රීලෑන්ස් ප්‍රශ්න - Clubhouse

    වටිනවා බ්‍රෝ..එහෙම දෙන්න. කෝලමා බ්‍රෝ කොහොමත් අපිත් එක්ක Content එක Share කරගන්නවා සුවර්. :love: :love: :love:

    No contents