1. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    අඩේ උඹට තියෙන්නේ ඉන්දියාව එක්ක අවුලක් බන් :lol:
  2. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    Film එකක් විදියට මාත් බලපු පට්ට Film එකක්. කොහොමත් ඉන්දියාවේ උන්ගේ Target Audience එකට තමයි උන් Film කරන්නේ. උන්ගේ මරි මොංගල් ගතිය ඇරලා Film කරන්නේ නෑනේ බන්. උන් ඉල්ලන රසය දෙනවා. ඒක ඉතින් ඔලුවේ තියාගෙන බලන්න ඕනේ ඔය වගේ එකක් විද්‍යාත්මක හේතු හොයන්න යන්නේ නැතුව. Film එක හදන උන්ගේත් Ultimate Goal...
  3. Dexter-D

    කහදගම ආතල්

    Us වල ඉන්නම ඕනෙද ලබ්බො ඒ රටෙ සමාජ ජීවිතය ගැන දැනගන්න. උන්ගෙ වර්ගවාද නැද්ද ? අර පොලීසියෙන් එකෙක්ගෙ බෙල්ල පාගල මැරුවෙ පට්ට සිවිලයිස් නිසාද ? එතන තිබ්බෙ අමු කෲරත්වයනෙ. උන් අනිත් මිනිස්සුන්ට බස් වල කෙලගහන්නෙ සිවිලයිස් හන්දද , රටවල මානව හිමිකම් අමු අමුවෙ උන්ගෙ ඇජෙන්ඩාස් වලට කඩලා, උන්ගෙ වාසියට කඩලා...
  4. Dexter-D

    කහදගම ආතල්

    කොහෙත් ඔහොම තමයි බන්. උඹ හිතන්නෙ දියුනු රටවල් වල ඔය වගේ තත්ව නෑ කියලද. තියෙනවා. USA වල ඔය සුපර් මාර්කට්ස් එහෙම මංකොල්ල කන ඒවා තියෙන්නෙ ඔයවගේ සිද්ධි වලදි. ඕක මනුශ්‍ය සොභාවය. අපිට විතරක් පොදු නෑ
  5. Dexter-D

    අත්දැකීම් +

    චිකේයියා බන් 🤮
  6. Dexter-D

    මෙහෙම ගිහින් ලංකාව කොතනින් නවතියිද?

    ඊයෙ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේශන් ඩ්ග්‍රි එකක් තියෙන එකෙක්ගෙන් ඇහුවා මොකක් වෙයිද කියලා. ඌ කීවා අනේ මන්දා බන් මොනවා වෙයිද කියලා තේරෙන්නෙ නෑ කීවා. ඉගෙනගත්ත උනුත් ඔහොම කියනවා නම් ඉතින් හොද ගමනක් තියෙයි කියලා කියන්න බෑනෙ. අපෙ උන්ගෙ ඇටිටියුඩ්ස් පට්ටම අවුල්. අවිනිශ්චිතයි ඉතින් 😐
  7. Dexter-D

    කපුටු කාක් කාක් මට ඇණයක් වෙලා | Please stop this nonsense

    උඹ කියනකන් හිටියෙ 🤣🤣
  8. Dexter-D

    කපුටු කාක් කාක් මට ඇණයක් වෙලා | Please stop this nonsense

    අනේ නිකන් පලයන් සිරී යන්න..ටිපර් පොසීයෙක්නෙ ඔයා බලන් ගියාම...උසි උසි :ROFLMAO:
  9. Dexter-D

    කවුද මෙතනින් හොට්ම?

    හොට්ම ? 🤮🤮🤮
  10. Dexter-D

    Breaking News!

    දැන් ඉතින් නින්ද යන්නේ නෑ පොක්ක :)
  11. Dexter-D

    රෙද්දේ අරගලය | තොපිලට හෙන ගහනවා

    තෝ අරගල කරන හරි විදිය දන්නවනම් ඇවිල්ලා උගන්නපන් කොහේදෝ ඉගෙන පකේ ටෝක්ස් දෙන්නේ නැතුව :frown:
  12. Dexter-D

    ගෝල්ෆේස් පිටිය අලුත්වැඩියාවකට වසා දමයි!

    ඇයි කලින් කීවේ නැත්තේ ? :ROFLMAO:
  13. Dexter-D

    උඩු යටිකුරු කරලා හදන අමුතු පහේ රයිස් එක | How to make Chicken Maqluba

    ඕල් ද බෙස්ට්. :) මේකෙන් හැබැයි ඔයාට ලැබෙන ප්‍රතිචාර ඉවසීමෙන් භාරගන්න වෙයි. ඒ තරම් හොදයි. ජය වේවා :)
  14. Dexter-D

    කොළඹට මිලියනයක්

    අනිවා එනවා. අපේ ලොකු සෙට් එකක් ලෑස්ති වෙලා ඉන්නේ කොළඹට එන්න. :love::love::love:
  15. Dexter-D

    09 වෙනිදට කොලබට යන්නෙ කවුද?

    අනිවා එනවා
  16. Dexter-D

    Moko thathwe?..

    ආයෙත් අන්දන්න යන්නේ කැ@#$ බේසික පුතාලා :angry:
  17. Dexter-D

    Three planes with soldiers from India have arrived in Colombo to protect Sri Lanka 🔴BREAKING

    මමත් හිතන්නේ Fake කියල
  18. Dexter-D

    ජවිපෙත් එපාද, අලුත්ම පක්ෂයකට පාලනය භාරදීමේ අවදානම

    තිස්සමහාරාමෙ දිනන්නෙ නැත්තෙ ඇයි කියන එක ජේවීපී එක පැහැදිලිව කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. රටේ පොදු අර්බුධයක් තියෙනකොට මිනිස්සු ජන්දෙ දෙන විදිය වෙනස් වෙනවා. මිනිස්සු ප්‍රමුඛතාව දෙන විදිය වෙනස් වෙනවා. ගෝඨාභය එද්දි රටේ පොදුවෙ මැව්වා " ජාතික ආරක්ශාව " ප්‍රමුඛ වෙන්න ඕනෙ කියන මතය. ඒ...

    No contents