එක අතකට බැලුවම ඒ Doctor කෙලින්ම ඇත්ත කියල තියෙනවා. මේ ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ ඕනෑම ක්ෂේශ්ත්‍රයක මිනිස්සු දගලන්නෙම ( බහුතරය ) වැඩි ආර්ථික වාසියක් ලබාගන්න. දැන් ඔයා කියන විදියට මානසිකව දොස්තර කෙනෙක් රෝගියාට සුවර් වෙන්න ඕනේ කියන එක ඇතුලෙත් තියෙන්නේ මිනිස්සුන්ට කරුණාවන්තව කතා කරලා අනේ ඒ Doctor නම්...