1. Bowman

    lawyers la...

    civil නඩු කරන කෙනෙක්ට criminal බැහැ. ඒ වගේ විෂය ක්ෂේත්‍රය මත වෙනස් වෙනවා. තව දැනුම හා පළපුරුද්ද මත වෙනස් වෙනවා.
  2. Bowman

    Auto ac sinhala books pdf

    සිංහල නැහැ. මේක තියෙනවා.
  3. Bowman

    Air Force One (1997) movie ✋👊

    Thanks. මේකත් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. Airplane! (1980)
  4. Bowman

    amma nathi una bn

    My deepest condolences.
  5. Bowman

    පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

    මේ ගණන් හිලවු නම් ඇත්තද දන්නේ නැහැ. නමුත් ඉස්සර මම නිතරම දැකල තියෙනවා මිනිස්සු පෝලිම හැදෙන්න එන්නේ උදේ 04.00 ට විතර. දැන් නම් රෑත් ඉන්නවා ඇති.
  6. Bowman

    අනවශ්‍ය අය කාර් නොගත්ත කාලේ (මහනුවර)

    සමස්තයක් වශයෙන් ඒ දවස් වල නුවර පොදු ප්‍රවාහන පද්ධතිය අදට වඩා හොදයි කියල හිතෙනවා. සාමාන්‍යයෙන් වෙලාවට බස් වැඩ කරා. කාලසටහන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තිබ්බ. film හෝල් වල රෑ 12 show එක ඉවර වුනාම බොහෝ පැතිවලට යන්න බස් දාලා තිබ්බ. අද නුවර සමහර පැතිවලට දවල්ටත් CTB නැහැ, ප්‍රය්වට් පෝය දවසට නැහැ. අනික...
  7. Bowman

    Car එකේ rim එකේ ඇද අරින්න

    ඇද හරින්න හදන්න එපා. ඇද අරින්න තාක්ෂණයක් නැහැ. බොහෝ තැන්වල රත් කර කර තලලා ඇද අරින්නේ.
  8. Bowman

    හැරි ජයවර්ධනගේ ව්‍යපාර

    අනිත් දේවල් ගැන දන්නේ නැහැ. නමුත් ඔහුට ව්‍යාපාර දැනුම, අත්දැකීම් හා ප්‍රයෝගික භාවිතය තිබුණු කෙනෙක්. මේ පල්ලෙහා කතා මම අහලා තියෙන දේවල්, (1) යම්කිසි liqure ප්‍රවාහන ලොරියක (DCSL වෙන්න ඕනේ) බෝතල් කීපයක් හැමදාම කැඩෙනවා. එකේ Driver ගෙන් සහ අහපුවාම කියන්නේ නිවැරදිව අසුරා නොමැතිකම. Manager ගෙන්...
  9. Bowman

    Questions Alto එකකින් මීමුරේ යන්න පුලුවන්ද?

    ඔවු. පාර පටුයි. ලොකුවට කැඩිලා නැහැ. Alto එකෙන් පුලුවන්. එනකොට 3න් පස්සේ පිටත් උනොත් බොහෝවිට fog එකට අහුවෙන්න පුලුවන්. වාහනේ fog lamps නැතිනම් හෝ මීදුමේ එළවන්න බැරිනම් හවස පිටත්වෙන්න එපා.
  10. Bowman

    කැලෑ ඇතුලේ ගහන්න යනකොට

    ලෝකේ camouflage patterns අනත්ත තියෙනවා. ඒ ඒ රටට, ප්‍රදේශයට, mission එකට ගැළපෙන ලෙස තමයි ඒවා තියෙන්නේ. උදාහරණයකට කලු පාට කියන්නෙත් camouflage pattern එකක්. Camouflage මුලින්ම ලෝකෙට බිහිවුනේ මිනිස්සු කැලේ යනකොට සත්තුන්ට ඒ පරිසර වලට ආරක්ශාවට ගැලපෙන්න. වෙන රටවල camouflage තහනම් නැහැ. අදාල military...
  11. Bowman

    වාහන වලට පනින,වෙන්ඩ අබ්බගාතයෝ හන්දිවලට ගෙනල්ලා දාන බල්ලංගෙ කරදරේට කරන්න දෙයක් නැද්ද

    ඌ සතෙක්. උන්ට මොළේ නැහැ. සතුන්ගේ කාර් යය කෑමයි බීමයි නිදාගැනීමයි වර් ගයා බෝ කිරීමයි. පාරේ ඉන්න වීදි සතුන්ගේ ප්‍රශ්නයට එකම විසදුම වන්ද්‍යාකරණයයි. මේක දීර්ගකාලීනයි. නමුත් මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ක්‍රියාත්මක කිරීමට වත් මුල්‍ය ප්‍රතිපාදන නැති ආණ්ඩුවලින් ඒවගේ දේවල් බලාපොරොත්තු විය නොහැකියි. ඒ...
  12. Bowman

    Toyota DX වැගන් Wagon

    Nissan Ad Wagon. Otara Gunewardene මහත්මියගේ වාහනේ.
  13. Bowman

    මෙන්න කම්මැලි නැතුව බලන්න මරු වීඩියෝ එකක්...

    මේක joke එකක්. හරියටම හරි නැහැ, නමුත් අදහසක් ගන්න පුලුවන්. Horsepower is how fast you hit the wall. Torque is how far you take the wall with you.
  14. Bowman

    මහ මුහුදේ තිත් පොළගා

    පොස්ට් එකට අනුව කළපුවක් හරහා මුහුදට ගසාගෙන ඇවිත් කියලයි සැකකරන්නේ He is a great wildlife photographer and the Vice President at Cinnamon Nature Trails. I think he knows his English. ------ Post added on 1718114254
  15. Bowman

    ඉන්දියන් උන් ජීවත් වෙන හැටි

    අනෙක් දේවල් ඔක්කොම පැත්තකින් තියල බලමු, මේ මිනිස්සු පුදුම උත්සාහවන්තයි සහ කම්මැලි නැහැ. මාත් ඇතුලුව අපේ රටේ බහුතරයක් එකේ අනිත් පැත්ත. කරනවානම් කරන්න කොච්චර දේවල් තියෙනවද? used බඩු ගෙවල් වලින් අරන් එකතු කරලා විකුණන්න පුලුවන්.job එක කරන ගමන් ගෙදර වත්ත පිටියේ මිදුලේ ඉඩ තියෙන විදිහට ගැලපෙන ආර්ථික...
  16. Bowman

    රෝද තුනේ මාරයා..

    Driver ගේ හැටියට තමයි. ඇත්තටම good driving අයත් හම්බවෙලා තියෙනවා. නමුත් රෑට නම් බහුතරයකගේ එහෙම පරිස්සමක් නැහැ, වේගේ වැඩියි, වංගු ගන්නේ දකුණෙන්, අල්ලන්නේ නැති driving තියෙන රියදුරෙක් set උනොත් එහෙම්ම බැහැල වෙන එකක් දාගන්නවා. Driving habits කියන ඒවා එහෙම කිව්වට වෙනස් කරන්න බැහැ. කිය කිය ඉන්න එපා...

    No contents