1. Bowman

    අදහසක් දෙන්න (සීරියස්)

    If you are not doing what you love, you are wasting your time. Either follow your passion or your talent. මේවා හරි. නමුත් ඉදිරියට ජීවත් වෙන්න එකක්ම කරලා බැහැ. දැනටත් එහෙමයි. දැනටම පවතින business එකක් නිසා ඒක අත්හැරලා දාන්න එපා.එකෙන් වැඩක් ගන්න.
  2. Bowman

    Toyota DX වැගන් Wagon

    Thanks. වාහනේ අලුත් වෙන්න වෙන්න හොදයි. Safety වැඩියි, Crumple zones තියෙනවා, options වැඩියි. හැබැයි මිලත් එක්ක ඒවාට යන එක හැමෝටම අමාරුයි. DX ඇවිල්ල ගෙවන ගානට පාඩු නැති හොද වාහනයක්. G touring හොද සැපපහසු වාහනයක්. ඒ උනාට දැන් අස්ප ගණන් කියන්නේ. ------ Post added on 1718114882 2nd Gen 1982–...
  3. Bowman

    Toyota DX වැගන් Wagon

    Owners Manual - http://www.retrojdm.com/ScanViewPDF.asp?ScanID=6 K Series Engine Repair Manual - http://www.retrojdm.com/ScanViewPDF.asp?ScanID=29
  4. Bowman

    Toyota DX වැගන් Wagon

    Leave it to the Americans to come up with this timeless design. Leave it to the Japanese to make it all work & reliable. And then leave it to the Sri Lankans to lovingly cared for KE72/74 අපි හැමෝගෙම ආදරේ දිනාගත්ත වාහනයක් තමයි Toyota DX වැගන් කියන්නේ. මේවා ලංකාවේ සෑහෙන්න දකින්න ලැබෙන, හොදට...
  5. Bowman

    Questions මෝටර් බයිසිකලයක් විකුනනකොට නිවැරදිව පවරා දෙන්නේ කොහොමද? Help!!!

    මම හැමදාම register post දාන්නේ. Acknowledgement එකක් නම් එන්නේ නැහැ. මන් දන්න තරමින්, පරණ අයිතිකරු documents යවන්නේ නැතුව, අලුත් අයිතිකරු වාහනේ පැවරීමට එයාගේ documents ටික ඉදිරිපත් කලොත්, පරණ අයිතිකරුට ලියුමක් එනවා මේ වාහනේ පැවරීමට ඇවිල්ලා තියෙනවා මොනවහරි විරුදතාවයක් තියෙනවද කියල. අතින්...
  6. Bowman

    මේ ගානට මේක වැඩිද - waist bag

    Get a phone pouch...
  7. Bowman

    For Sale - Toyota Land Cruiser BJ40 Jeep

    31 ශ්‍රී 9xxx No thank you. ------ Post added on 1717744567 Sold! ------ Post added on 1718041411
  8. Bowman

    For Sale - Toyota Land Cruiser BJ40 Jeep

    For more pictures, https://drive.google.com/drive/folders/1A4Wt4PHZ2E_irFy_tGaZO_OA7h1y-mZX?usp=sharing
  9. Bowman

    මීගමුව සිට පොලොන්නරුවට ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කර ගන්න දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්න ප්ලීස්.

    ගෙදර අයත් එක්ක යනවනම් 1 night 2 days වලට වඩා 2 nights 3 days හොදයි සාමාන්‍යයෙන් බලන්න තියෙන වැදගත් ස්ථාන ටික බලාගන්න. මගටත් සැහෙන කාලයක් යනවනේ. යන ගමන් - දඹුල්ල, සීගිරිය, සෆාරි ඊලග දවස - පොළොන්නරුව එන ගමන් - තව මොනවා හරි සෆාරි යනවනම් හවසට යන්න. ගොඩක් අලි එකට බලාගන්න පුලුවන් ඒ වෙලාවට තමයි...
  10. Bowman

    Toyota Oil filter

    නැහැ. Vic දාන්න.
  11. Bowman

    රේල් පාරේ ගිය සූර වීර බස් රියදුරුට සප් ඵකක් දීපු මඟී ජනතාව..❤️

    ඔය වගේ දේවල් වලට ඒ සේවාව භාවිතා කරන අපි, පාරිභෝගිකයෝ විරුද්ධ වෙලා කතා කරන්න ඕනේ. නැත්තම් නීති තිබුනට වැඩක් නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි නම් මගී ප්‍රවාහන බස් රථ මිනිසුන් සමග ඉන්ධන පිරවීමට ෂෙඩ් එකට දාන එකත් වැරදියිනේ.
  12. Bowman

    For Sale - Toyota Land Cruiser BJ40 Jeep

    Chassis good. Offers welcome.
  13. Bowman

    Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

    එක් තැනැත්තෙක් තමන්ගේ පවුලේ සාමාජිකයින් එක්ක වාහනේ නුවර ඇවිල්ල අයේ යන ගමන්. මොහු ඉදල තියෙන්නේ වම් පැත්තේ. වාහනේ පදවල තියෙන්නේ ඔහුගේ සහෝදරයෙක්. පරණ පේරාදෙණිය පාරේ දංගොල්ල හන්දිය කියන තැන තියෙන පොලිස් චෙක් පොයින්ට් එකෙන් නවත්වල තියෙනවා නිකන් චෙක් කරන්න. ඒක ඉවරවෙලා වාහනේ ආයේ පාරට දාන්න යනකොටම...
  14. Bowman

    වැදගත් යමක් - ශ්‍රී ලංකා රතු කකුළුවා/ Sri Lanka red crab (Ceylonthelphusa sanguinea)

    පොඩි පොඩි පාට texture වෙනස්කම් තිබ්බත් මේ දෙන්නම එක්කෙනෙක් වගේ. ප්‍රදේශය කොහෙද? ඔය ඇගිල්ල තුවාල වෙලා තියෙන්නේ STRENGTH එක මැනලද?
  15. Bowman

    Toyota 110 Headlight

    Electric ගැන මට ලොකු දැනුමක් නැහැ. හැබැයි මේ ටික බලන්න, PHBhagya කියපු දේවල් ටික ඉස්සෙල්ල බලන්න. Headlamp wiring එක ආයේ කරන්න. ඊට පස්සේ බල්බ් අවශ්යනම් දාල බලන්න. බොහෝ දුරට හරියයි. ඒත් නැතිනම් re-condition relay දාල ලයිට් එකට direct current එක දීල බලන්න. direct දෙනකොට ගොඩක් අය dashboard...
  16. Bowman

    වැදගත් යමක් - ශ්‍රී ලංකා රතු කකුළුවා/ Sri Lanka red crab (Ceylonthelphusa sanguinea)

    මෙයාගේ රතුපාට අඩුයි. සත්තු ගැන ලොකු දැනුමක් නැහැ මට. අන්තර්ජාලයේ තියෙන පින්තූර අනුව නම් ලාoකික රතු කකුළුවා ගේ රතුපාට වැඩියි. https://lankanaturesummary.blogspot.com/2016/04/sri-lanka-red-crab-ceylonthelphusa.html මේත් ඔය වගේ එකෙක්. මේ මීමුරේ ගත්ත එකක්.

    No contents