එහෙමට අඩුවක් නෑ බං, ෆෝන් සූක් එකට ගිහින් අඬල කරල ගත්තොත් හරි, ලුලූ එකේ කාර්ෆොර් එකේ සෆාරියෙ වගේ ප්‍රමෝශන් සෙට් උනොත් නම් තමයි. කටාර් ඩිස්කවුන්ට් බ්ලොග් එකට ඇහැගහන් ඉන්න. අන්සාර් එකෙත් හිටපු ගමන් යනව බඩු. මම සෝනියක් ගත්ත 2017 50% Off
ෆ්ලැග්ශිප් නම් සමහර වෙලාවට ලංකාවෙ ගණන් අඩුයි