උබලගේ Data dark web එකට leak වෙලාද ? කියලා බලාගන්න පුලුවන් web site එකක් තමයි මේ කියන්නේ..
මෙක dark web එකේ තියෙන deta අරගෙන තමයි මේකේ පෙන්නනේ ,මේකෙන් ඉතින් අනිත් අයගේ leak වුන details එහෙමත් බලන්න පුලුවන්, මේකේ free account එකේ limit එකක් තියනවා, (free ganna podi trick eka kthiynwa)