youtube එකට තරහා ගිහින්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    දැන් YouTube වලින් adblocker detect කරනවා නේද? ඉස්සරහට adblocker දැම්මොත් account ekath suspend වෙයි වගේ

    sssssss.PNG
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක නිසා මගේ ෆේස්බුක් මාකට් ප්ලේස් බ්ලොක් කරා එකවුන්ට් එක වෙරිෆයි කරන්නත් කියල. මම එකවුන්ට් එක ඩිසේබල් කරලම දැම්මා. ඕපදූප මරාලේ
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Ublock Origin dapan mata nm wada,



    uBlock origin - Works
    Revanced - Works
    SmartTube - Works
    uBlock origin - Fine
    uBlock වැඩ..
    Ela mahanla
    uBlock block eka දාගත්තා එක වැඩ තාම

    හප්පා, උබ internet explorer වලත් v0.1 ද පාවිච්චි කරන්නේ

    Monsters Inc Fainting GIF by Disney Pixar
    ne machn chrome
    ------ Post added on Jun 8, 2024 at 1:31 AM

    ABP eka eye kela una

    mechchara kalak wada kara
    dan wena ekak daganna wenawa,
    ublock wage manhitanne
    math eka thmi dagena hitiye
    ------ Post added on Jun 8, 2024 at 1:32 AM

    Brave daapan uttalane. oya adblock plugin kochchara gahuwath success naha brave tharam kawadawath
    brave ekath thiynwa chrome eka thmi godakma set wenne mata

    brave eke google account add karana be ne one thrm
    ------ Post added on Jun 8, 2024 at 1:33 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉස්සර නම් බ්‍රේව් එකේ ලංකාවට ක්‍රිප්ටෝ කොයින් දුන්නා දැන් ඒක නවත්තලා
    browser එක promote කරන්න මුල් ටිකේ දුන්නෙ