මචන් තමන් කවුද කියන එක හරියටම හොයාගන්න. එතන තමා සාර්ථකත්වය තියෙන්නේ. අපි ජිවිතේ මොනම දේ කරත් අපේ අවසාන අරමුණ වෙන්නේ සතුට නැත්නම් සැනසීම කියන දෙය. මේ දේවල් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එක ගෙදරක සහෝදරයෝ දෙන්නෙක් ගත්තත් එක්කෙනෙක් මිල මුදල්, ඉඩකඩම් , යානවාහන කියන දේවල් එක්රැස් කිරීම ඇතුලේ සාර්ථකත්වය...