1. Dexter-D

    5 Ways Rich People Make Money With Debt

    Bump...පට්ට වටිනවා.. :love: :love: :love:
  2. Dexter-D

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    ඉතින් මචන් උඹ ඔය කියපු තත්වෙට මේ රට පත් කරලා තියෙන්නේ රටේ දේශපාලනේම තමා. මන් ඒකයි කිවේ හැමදේමට මුලික වෙන්නෙ රටේ දේශපාලනය කියන එක. රටේ තීන්දු තීරණ ගන්න බලාධිකාරය තියන්නේ රටේ දේශපානය අතේනේ බන්. කකුළුවා ඇදේ යනකොට පැටව් කෙලින් යන්නේ නෑනේ බන්. මුල් තැන ඉඳලා වංචාව, දුෂණය නම් එතැනින් පල්ලෙහටත් එහෙම...
  3. Dexter-D

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    මේ ත්‍රෙඩ් එකට මූලික මහාචාර්යතුමාගේ අත්දැකීම ඔයා ආයේ කියවල එන්න. එතැනදී එතුමා කියන්නේ විදේශයේ අධ්‍යාපනය හදාරලත් ඒ අධ්‍යාපනය ඔස්සේ තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒ දැනුම රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්න ගිහින් මේ කාලකන්නි දේශපාලනය නිසා අවුරුදු 10ක් දුක් විඳලා අවසානේ කලකිරීම මත රටින් පිටවෙන්න සිදු උන එක...
  4. Dexter-D

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    කොච්චර අනිත් අය පැහැදිලිව කීවත් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කියන එක තාමත් හරියටම තේරුම් ගන්නේ නැති එකෙක් මේ දැක්කමයි :D:D:D
  5. Dexter-D

    මොකක්ද කරන්න පුළුවන්

    උඩින් කියල තියෙනවා වගේ Colombo BIT හෝ Working Experience වලින් පුලුවන්නම් Top-Up එකක් කරන්න
  6. Dexter-D

    CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

    මචන් ඔයාට Approval එක හම්බුනාද අවුලක් නැතුව ඔයා තෝරගත්ත Network එකට ඔයා submit කරපු Details හරහා ?
  7. Dexter-D

    CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

    දැන් මචන් මේ Business Manager අපිව Over the Phone Contact කරගන්නවද? එහෙමනම් ඒ Discussion එක කොහොමද වෙන්නේ ? මොන වගේ ප්‍රශ්නද අහන්නේ ? ඒ කියන්නේ අපි Ready වෙලා ඉන්න ඕනේ කොහොමද හරියට කතා කරන්න නම් ???
  8. Dexter-D

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා ! :(
  9. Dexter-D

    CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

    පට්ට....Seriously, ඔයාගේ මේ Method එක Follow කරන ගමන් ඉන්නේ. ඔයාගේ උපදෙස් පට්ට වටිනවා. කලින් ඔයාගේ ත්රෙඩ්ස් ඔක්කොම වගේ කියවල තියෙනවා..දිගටම කරන් යන්න බ්‍රෝ.. ඔයාගෙත් ගමනට සුභ පතනවා :love: :love: :love:
  10. Dexter-D

    Career Change කරපු අය අත්දැකීම් බෙදා ගනිමු

    IT තමා Higher Studies වලට කරේ. ලොකු Idea එකකින් කරා නෙමෙයි. Programming Side එකේ Jobs වල හිටියා. මට ඇත්තටම සෙට් උනේ නෑ ඒ Path එක. ඇත්තටම Stress උනා විතරයි. ඕවා ඔහොම උනාට පස්සේ තමා ඔනෑ උනේ මට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියල හොයන්න. හේතුව සල්ලි හොයන්න කරන දේ ගැන Satisfaction එකක් නැත්නම්...
  11. Dexter-D

    හරියටම අවුරුදු දෙකයි ආයෙ හොස්පිට්ල්..

    ඉක්මණින් සුවය ලැබේවා!!! උඹත් පරිස්සමින් හිටපන් මචං :yes: :love:
  12. Dexter-D

    අද තරගය කල්දමයි

    ෂිට් .... උට්ට :no:
  13. Dexter-D

    මට අවුල් බං මූඩ් ගහල ඉන්නවවැඩ කරන්නහිතෙන්නෙ නෑ

    ඕනෑවට වැඩිය හොද වෙන්න යන්න එපා මොකාට උනත්.ගානට ඉන්න එක තමයි හොදම. මටත් එපා වෙච්ච වාර අනන්ත තියෙනවා. සමහර යාලුවොත් වැඩිය ආශ්‍රය කරන්නේ නෑ දැන් ඔය හන්දම. ඕනෑවට වැඩිය හිතහොද වෙන්න ගියාම ඉවරටම ඉවරයි. දැන් ඉන්නේ ගානට. ඇත්තටම ප්‍රශ්න අඩුයි. හිත නිදහස් :yes:
  14. Dexter-D

    Russia යන්න කියලා..

    යන්න නම් එපා Russian Student Visa නම් Schengen Visa ගහන් වෙන රටකට පනින mind එකෙන්නම්. Real Education Purpose එකක් තියෙනවනම් අව්ලක් නෑ. Russian Student Visa ලංකාවේ Agencies වලින් කරන මාෆියාවක්. අහුවෙන්න එපා. වැලේ වල් නැතුව කෙලවෙලා නන්නත්තාර වෙලාම යනවා.
  15. Dexter-D

    අවංකව උබේ දියුණුව පතන යහළුවන්

    කාලයත් එක්ක වෙනස් වෙනවා හැමදේම. බොක්ක උනත් දෙනවා කියල හිටියට පස්සට එහෙම නෑ. වරදක් කියන්නේ නෑ හැබැයි. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා විවිධ හේතු හන්ද. මොකද වයස, අත්දැකීම එක්ක අපි හිතන පතන විදිය වෙනස් වෙනවා. ආශ්‍රය කරන මිනිස්සු වෙනස් වෙනවා , ආශ්‍රය කරන විදිය වෙනස් වෙනවා. අපි ඒක අවබෝධ කරගෙන ජිවත්...

    No contents