මේ දේවල් දැකපුවහම හිතෙනවා දේශපාලනයයි, මාධ්‍යයි රජතුමයි, පුරෝහිතයි වගේ කොච්චර මිනිස්සුන්ව මුලා කරනවද කියල. දැන් ඔය නංගිගේ Video එකේ නංගි කියන විදියට ඕක ප්‍රචාරණය කරපු මාධ්‍ය ආයතන වලටත් එයාල ගිහින් ඕක කීවට ගණන් ගත්තේ නැත්නම් උන්ට ඕනේ ඒක බොරුවක් උනත් සමාජගත කරලා තමන්ගේ වාණිජ අරමුණු වලට යන්න. තනි...