එහෙම නැති උනත් උබලට උන් එක්ක යාළුවො වගේ ආශ්‍රය කරල ඉන්න පුලුවන්ද ?
යාළුවො කියල 100ක් විතර ඉන්න ඇති. එත් සිරාවට යාලුවෙක් කියල හිතෙන උන් හෙනම දුලබයි. උබල බලන්නේ Quality ද Quantity ද ?