Questions own vpn server setup

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Wireguard නේද? ඕක හොදයි. මං use කළේ මේ script එක

    https://github.com/Nyr/wireguard-install

    මං දාලා තියෙන්නේ 1GB RAM server එකක. ඒක නිසාද දන්නේ නෑ ටිකක් විතර slow. මං ගොඩක්ම Server වලට SSH වලින් කරන වැඩ වලට යූස් කරන්නේ. ඒක නිසා speed එක ඇති.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Ubuntu/Debain කැමති OS එක්ක පහත විදියට කරලා බලන්න

    https://lktips.com/2018/08/04/how-to-install-openvpn-server-on-ubuntu/

    https://lktips.com/2019/05/19/how-to-install-openvpn-server-on-debian/

    ඔයාට බැරිනම් Anydesk එවන්න මම වැඩේ කරලා දෙන්නම් (Free)
    නදුන් free කරලා උබට කවදාවත් free කරලා දෙන්න එකෙක් නෑ තේරුම් ගනින් frist. 😁😁
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    නදුන් free කරලා උබට කවදාවත් free කරලා දෙන්න එකෙක් නෑ තේරුම් ගනින් frist. 😁😁
    එක ඇත්ත බන් , එත් සුළු වැඩකට සල්ලි අරගන්න හිතට මොකක් ද වගේ
     
    Darklord99

    Junior member
  • Feb 16, 2022
    50
    61
    18
    softeather & pihole use කරලා adblock තියෙන vpn එකක්ම හදාගන්න පුලුවන්. protocols ගොඩක් support කරනවා softeather එකේ. gcp, aws, azure වගේ එකකින් පොඩි vm එකක් ගත්තනම් ඇති.
     
    msan

    Active member
  • Oct 17, 2017
    234
    233
    43
    Wireguard නේද? ඕක හොදයි. මං use කළේ මේ script එක

    https://github.com/Nyr/wireguard-install

    මං දාලා තියෙන්නේ 1GB RAM server එකක. ඒක නිසාද දන්නේ නෑ ටිකක් විතර slow. මං ගොඩක්ම Server වලට SSH වලින් කරන වැඩ වලට යූස් කරන්නේ. ඒක නිසා speed එක ඇති.

    Wireguard walata 64MB thibbath athi, ram eka ona na kernal eke wada karana hinda.

    oyage network eke awlak thiyenne. local IPv6 thiyanawam eken forward karanna, IPv4 wala CGNAT eken UDP packet halanna puluwan.
     
    • Love
    Reactions: EdNygma

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Wireguard නේද? ඕක හොදයි. මං use කළේ මේ script එක

    https://github.com/Nyr/wireguard-install

    මං දාලා තියෙන්නේ 1GB RAM server එකක. ඒක නිසාද දන්නේ නෑ ටිකක් විතර slow. මං ගොඩක්ම Server වලට SSH වලින් කරන වැඩ වලට යූස් කරන්නේ. ඒක නිසා speed එක ඇති
    mata echchara loku idea ekak na machan me gana. mata eBay account ekak setup karagena selling karanna thamai ona. e wada tikata okay nam echcharai

    Ubuntu/Debain කැමති OS එක්ක පහත විදියට කරලා බලන්න

    https://lktips.com/2018/08/04/how-to-install-openvpn-server-on-ubuntu/

    https://lktips.com/2019/05/19/how-to-install-openvpn-server-on-debian/

    ඔයාට බැරිනම් Anydesk එවන්න මම වැඩේ කරලා දෙන්නම් (Free)
    thanks bro. thaniyen try karannam mulin. aulak unoth kiyannam. eth uba support ekak widihata me wada karannathnam epa bro. salli na bn.😟
    ------ Post added on Mar 19, 2023 at 8:22 PM
     
    • Like
    Reactions: EdNygma