1. Bowman

    කොළඹ අඩුවට ඉන්න තැනක්

    Sethsiripaya passport office pare podi gewal type hotels thiyenawa. Ewala thiyenawa eka room eke bunk beds gahapu Kamara. Ehema room ekaka ganan sahena aduyi. Habayi 5/6 denek Inna puluwan eka room eke. Smaharawita kawruth na.
  2. Bowman

    සල්ලි නැති එකේ අඩුවට කොත්තුවක් කමු

    ගෙදර හදපුවාම වෙනම රසකුයි feeling එකකුයි තියෙනවනේද.
  3. Bowman

    වටරවුමේ නීතිය

    ලෝකය රග මඩලකි. විටක අප එහි නළුවෝ වෙමු. විටක එහි ප්‍රේක්ෂකයෝ වෙමු. තට්ට බ්ලොග් එකේ දාල තිබ්බ series එක ගැනද මෙතනත් කියැවෙන්නේ? ------ Post added on 1662861306 උබට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවද? ------ Post added on 1720097875
  4. Bowman

    චීස් කොත්තු හදන්නේ fresh milk දාලා නේ ද?

    හා හා කවුද දන්නේ ඕවා? චීස් කොත්තු ආපු කාලේ මම කඩේකට ගියා චීස් කොත්තුවක් කන්න. ටිකකින් කොත්තුවක් ගෙනත් දෙපැත්තෙන් හැපි කව් චීස් කෑලි දෙකක් ගෙනත් තිබ්බා.:yes:
  5. Bowman

    වටරවුමේ නීතිය

    එය මහනුවර අධික වාහන තදබදයක් පවතින සතියේ දිනක දහවලකි. පාසල් හැරෙන වෙලාව බැවින් අධික වාහන තදබදයක්ද, දහවල් වරුවක් වූ බැවින් අධික හිරු රශ්මියක්ද පැවතුනි. මේ මොහොතේ පරණ පේරාදෙණිය පාරේ සිට නුවර දෙසට ධාවනය වන දොර දෙකේ Escort Mk1 කාරයකි. ඔරලෝසු කණුව වටරවුම ඉදිරිපිට ඇති පොලිස් පෝස්ට් එක ඔබට මතක ඇතැයි...
  6. Bowman

    Cocker Spaniel or GSD😍🐕‍🦺🐾

    අපේ emotions තේරුම් ගන්න නෙවේ, එයාලගේ emotions අපි තේරුම් ගන්න එකයි වෙන්න ඕනේ. එහෙම නැතුව සත්තු හදන්න බැහැ සහ හදන්නත් එපා. බල්ලෙක් හදනවා කියන්නේ ලොකු වගකීමක්.
  7. Bowman

    Car paint help

    මට හොදට පැහැදිලිව පේන photos ටිකක් PM කරනවද
  8. Bowman

    අහසින් ගිය කාර්

    meka neda? https://tanks-encyclopedia.com/ww2/soviet/antonov_a40.php
  9. Bowman

    මේ රස සැන්ඩ්විච් 5 හැදුවොත් බෙදාගෙන නෙවෙයි බදාගෙන කන්න හිතෙයි

    රොටී පුච්චන තැටියට පාන් පෙත්තක් බටර් ගාල දාල යන්තම් කර උනාම උණු උණුවෙන්ම කන එක තමයි මගේ සැන්ඩ්විච් එක
  10. Bowman

    අහසින් ගිය කාර්

    මිනිසා පියැඹීමට සිහින දකින්නේ අද ඊයේ නොව ඈත අතීතයේ සිටය. පියැඹීමේ සිහිනය සාක්ෂාත් කරගත් පසු එය තම එදිනෙදා භාවිතා කරන මෝටර් රථවලටත් ආදේශකිරීමට ඔහු උත්සාහගත්තේය. මේ එවන් උත්සාහයන් පිළිබදවයි. Convair Model 118 ඉහත ජායරූපයේ පෙන්වන මෝටර් රථය මෙයයි. Convair සමාගමවිසින් 1947 වර්ෂයේදී පැයට කිලෝමීටර්...
  11. Bowman

    Car paint help

    වාහනේ අනුව පැනල් වෙනස් වෙනවා. civic එකක් වගේ ගත්තොත් දැන් පැනල් එකකට සාමාන්‍යයෙන් 12,000ක් වගේ යනවා. hood එකට 2 1/2ක්, බොනට් එකට 1 1/2ක්, ඩිකියට 1ක්, fender වලට 1ක්, බම්පර් 1ක්, දොර හතරට 4ක්, quarter panels වලට 2ක්, valance වලට 1 1/2 ක්, දොරකට වලට 2ක් වගේ පැනල් බෙදෙනවා. පැනල් එකකට 12ක් කිව්වට...
  12. Bowman

    ලොවට එකක් වූ Duesenberg මෝටර් රථය

    yes wheels can either kill or bring life to a production car
  13. Bowman

    ලොවට එකක් වූ Duesenberg මෝටර් රථය

    superleggera designed and built great cars and concept cars. Their latest creation RH95 is damn beautiful. only thing i don’t like is wheels. Car manufactures shouldn’t make their own wheels. Because they can’t. and it’s hideous.
  14. Bowman

    වෙලාව එන තෙක් ජිවත් විය යුතුමය... ♥️✌

    ෆ්රෙම් එකට හයිකරන ටයිටේනියම් වලින් හදපු crash බාර් එකක්.
  15. Bowman

    ලොවට එකක් වූ Duesenberg මෝටර් රථය

    ස්තුතියි. Jay Leno ගාවත් one off එකක් තියෙනවනේ. ඔය ඔක්කොම හදල තියෙන්නේ Duesenberg Model J චැසියට නේද? Duesenberg වාහන, palne, boat engine ඔක්කොම හදල තියෙනවා. https://oldmachinepress.com/2013/03/09/duesenberg-w-24-marine-engine/
  16. Bowman

    ලොවට එකක් වූ Duesenberg මෝටර් රථය

    Duesenberg යනු මෝටර් රථ වංශකතාවේ නොමැකෙන සලකුණක් තැබූ නිෂ්පාදකයෙකි. රේසිං හා සුඛෝපභෝගී මෝටර් රථ නිපදවීමට නම්දැරු ඇමරිකානු නිර්මාපකයන් වන ඔවුන් 1937දී තම නිෂ්පාදනය අත්හිටවිය. එයට ප්‍රථම එක් මෝටර් රථයක් මෙම ඓතිහාසික සලකුණට අවසාන ප්‍රහර්ෂය ලබා දීමට සමත් විය. 1937 හා 1940 වසර අතර කාලපරාසය තුල ඔවුන්...
  17. Bowman

    උතුරු දකුණු හදවත් යා කළ සංස්කෘතික දූතයා

    ඉස්සර කොලබ-නුවර intercity පටන් ගත් කාලේ staff එක වෙනම නිල ඇදුමක් ඇදන් හිටියේ. beer දුන්න. වෙනම music එකකුත් දුන්න. පස්සේ පස්සේ ඒවා නැතිවෙලා ගියා.
  18. Bowman

    හිමිකරුවන්ට ශාපයක් වූ හෝප් දියමන්තිය

    සල්ලි තිබ්බට වැඩක් නැහැ ගල් අදුනන්නේ නැතිනම්. මොන දේ උනත් ඉගෙන ගත්තා නම් වරදින්නේ නෑ. ගල් ගන්න නම් ගල් ගැන දැන ගෙන ඉන්නම ඕනේ. ඒ ප්‍රදේශවල පවුල් වල පරම්පරාවෙන් පරම්පරාවට දැනුම යනවා. පොඩි ළමයි හැදෙන්නේ වැඩෙන්නේ ඒවත් එක්ක. තාත්තා කරපු දේ පුතා ඊට වඩා හොදින් දියුණු කරන එක තමයි කරන්න ඕනේ. හැබැයි ඔය...
  19. Bowman

    හිමිකරුවන්ට ශාපයක් වූ හෝප් දියමන්තිය

    ඔය නිල හම්බුනේ 80 මුල් ගනන් වල. කැරට් තුන්දාස් ගානක් තිබ්බ කියනවා. මන් මැණික් කරුමාන්තයේ ආශ්‍රිතව වැඩ කරන කෙනෙක් නොවන හින්දා විස්තර වල හරි වැරදි දන්නේ නැහැ. අසන්නට ලැබිලා තියෙන ඒවා තමයි මේ. පතලෙන් හම්බුනට පස්සේ ගමේ කුඩා පරිමාණයෙන් ගල් ගන්න මහත්මයකුගේ අතට ඇවිල්ල තියෙනවා. ඉන්පස්සේ ඔහු ගල විකුණලා...

    No contents