1. udsic

    windows server 2008 help

    Machan, I need someone who can configure "remote login" for windows server 2008. Internet with static IP available. Urgent pls help. will be able to pay a reasonable fee. මම වැඩ කරකර හිටපු තැනක මචන්, දැන් මට තියන වැඩ වල හැටියට යන්න වෙලාවක් නෑ. අනේ ලොකු උදවුවක්.
  2. udsic

    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip) ඉතින් සහෝලා, ඔන්න අපි කාලෙකට පස්සේ යාපනේ පැත්තේ ගියා..ඉතින් මේ නුලෙන් අපේ ගමන ඉතාම කෙටියෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ.. හැමදාම වගේ අපේ පවුලේ අය එක්ක තමයි ගියේ..මෙන්න කස්ටිය.. ඉස්සෙල්ලාම ගියේ අනුරාධපුරයට, මේ ශ්‍රී මහා බෝධිය ගාවදි ගත්ත එකක්. අපි...
  3. udsic

    එළකිරි රේඩියෝ හෙල්ප්.

    එළකිරි රේඩියෝ හෙල්ප්. මචන්ලා, මේක සම්පුර්න මගේ අවුලක් වෙන්න ඇති. මම එහෙන් මෙහෙන් තමයි රේඩියෝ අහන්නේ.. ඔන්න ඔහේ එළකිරි radiyo broadcast වෙන time ටික කියහල්ලකෝ... ෆෝන් එකෙත් app එක තියනවා බන්, ඒත් හැමදාම මම එනකොට කෝච්චිය ගිහින් ඉවරයි.. තැන්කු හොදේ..
  4. udsic

    ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ...ලොල්

    ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ...ලොල් ප.ලි.: මෙය මිට කලින් tc malli සහෝදරයා විසින්ද පල කර ඇති බව කරුණාවෙන් සලකන්න. ඔහුගේ නුල: http://www.elakiri.com/forum/showthread.php?t=1551411
  5. udsic

    Garbage disposal help!

    මචන්ලා, උදේ පාන්දර උදවුවක් ඕනේ.. ඔෆිස් එකේ කුණු ගෙනියන ලොරිය එන්නේ නෑ. කුණු ගොඩ ගැහිලා..උබලගේ දන්නා කියන කවුරුහරි ඉන්නවා නම් /උබලගේ ඔෆිස් එකේ ගෙනියන එකාගේ කොන්ටක්ට් ඒක තියනවා නම් දියන්කෝ.. අද දවස ඇතුලත කරගන්න ඕනේ බන්.. මගේ ඔෆිස් ඒක තියෙන්නේ කොහුවල.... බම්ප් එකක් හරි දාලා පලයන්කෝ..
  6. udsic

    The Super ගප්පි :D

    ගප්පියා කිව්වහම කවුද නොදන්නේ නේද...එත් මේ කියන්න යන්නේ ගප්පියා කියන මාළුවා ගැන නෙවෙයි.. නාසා ආයතනය සතුව තියන විශාල ප්‍රවාහන ගුවන් යානය ගැන... ඉස්සෙල්ලා බලලා ඉන්නකෝ මොකක්ද මේ කියලා... Hi res image : http://www.nasa.gov/centers/dryden/images/content/736312main_ED13-0074-075.jpg ඔය ඇතුලට දාන්නේ...
  7. udsic

    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද??

    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද?? ikman.lkමෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා බොලවූ...:baffled::baffled::baffled::baffled::baffled: 403 Forbidden Request forbidden by administrative rules උබලටත් එනවද...
  8. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :) මේ නුලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මගේ අතින් ලියවුන හැගීම ප්‍රකාශන කීපයක් බෙදා හදා ගන්නයි.. අද උදේ අස් පස් කර කර ඉන්නකොට හම්බවුනා මගේ 2001 දිනපොතක්.. මේකේ මුල්ම පිටුවේ මම ලියල තිබුනේ මෙහෙම.. තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී මා පරාජිතයෙක්...
  9. udsic

    To: Mods and admins help pls

    මේ ලගදි මම නුලක් දැම්මා...මම හදපු වෙබ් සයිට් එකක් හොදයිද අහලා...මේක මේ ව්‍යාපාරයක් නෙවෙයි..මම මේ ආතල් ඒකට හදපු සයිට් එකක්. ඒ සයිට් එකේ කොන්ටක්ට් වලට තිබ්බෙත් මගේ ටෙලිපොන් නොම්මරේ, මගේ ගෙදර ලිපිනය..මට ඌනේ වෙලා තිබුනේ මම හදපු එක කට්ටියට පෙන්නන්න විතරයි.. දැන් බන් මට මෙන්න මෙහෙම මැසේජ් එකක් දාලා...
  10. udsic

    පොස් ප්‍රින්ටර් උදවුවක්

    පොස් ප්‍රින්ටර් උදවුවක් මචන් මට උදවුවක් ඕනේ. උබල දන්නවද thermal POS printers කුලියට දෙන එහෙම නැත්නම් පට්ට අඩුවට ගන්න පුළුවන් තැනක්. (USB නම් හොදයි..) මට ඇත්තටම ඕනේ එක දවසකට විතරයි..ඒ නිසා හයර් කරන්න පුළුවන් නම් හොදයි.. අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් වත දාල පලයන් බන් හොදේ... මේ වැඩේ ටිකක්...
  11. udsic

    Anonymous නැවත වැඩ අරබයි!!

    Anonymous නැවත වැඩ අරබයි!! උපුටා ගැනීම: යාහූ නිවුස් Activists from the hacker collective known as Anonymous assumed control over the homepage of a federal judicial agency this morning. In a manifesto left on the defaced page, the group demanded reform to the American justice system and what...
  12. udsic

    හොද අලුත් ඉන්ටෙර්නෙට් රේඩියෝ එකක්;

    හොද අලුත් ඉන්ටෙර්නෙට් රේඩියෝ එකක්; http://www.sakradio.com/ මචන් පට්ට සින්දු ටිකක් යනවා.. මේක මගේ එකක් නම් නෙවෙයි.. කවුරු කරනවද දන්නේ නෑ.. අහල හොදයි නම් උන්ගේ බුකියේ පිටුවට ලයික් එකක් දාපන්..කාගේ උනත් හොද වැඩකට සපෝර්ට් එකක් දෙන්න එපැයි..:D:D:D
  13. udsic

    ඇමරිකාවේ තවත් සමුහ ඝාතනයක්

    ඇමරිකාවේ තවත් සමුහ ඝාතනයක් Sandy Hook Elementary School කියන පොඩි එවුන්ගේ ඉස්කෝලෙට කඩන්පාත් වෙච්ච Adam Lanza කියන අවු.20 ක් වයස කොලුගැටයා එක දිගට වෙඩි තියලා පොඩි ළමයි 20 කුත් වැඩිහිටියෝ 6 දෙනෙකුත් මරලා.. ආරංචියේ හැටියට මු උගේ අම්මවත් මරල අම්මගේ තුවක්කු අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ.. පවු බන්...
  14. udsic

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද? The LIT C1 bets the future of driving on a gyro-balanced two-wheeler දැන් උබල හිතනවා ඇති මූ මේ උදේ පාන්දර විද්යප්‍රබන්දයක් කියෝලද කොහෙද කියල.. නෑ බන්.. මේක සිරාවටම තියනවා... Daniel Kim කියන පුද්ගලයා තමයි මේකේ නිර්මාතෘ.. මේක තනිකර විදුලියෙන් වැඩකරන වාහනයක්...
  15. udsic

    මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ..

    මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ.. මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ.. මචන්ලා මට උබලට කියල බුකියේ පිටුවක් රිපෝර්ට් කරන්න ඕනේ. මම මෙහෙම උබලගෙන් උදවුවක් ඉල්ලන්නේ බුකියට රිපෝර්ට් කරලා කරලා, බැරි cert එකටත් රිපෝර්ට් කරලා කරලා වැඩක් උනේ නැති හින්දයි.. දැන් මචන් මම රිපෝර්ට් කරන්න කියල උබලට කියන්න හේතු...
  16. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව. මේ පහුගිය දවසක මගේ පවුල පොඩි ට්‍රිප් එකක් ගියා ගාල්ලට.. අපි හැමෝම හොදින් විනෝද උනා මේ ගමනෙන්.. මේ නුල දාන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න, ගොඩක් වැඩ තිබුනා ඔෆිස් එකේ.. මේකට මට උදවු කරපු අපේ සෙට් එකට ගොඩක් ස්තුතියි... ඔන්න ඉතින් උදේ පාන්දරම පිටත්වෙලා මුලින්ම ගියේ...
  17. udsic

    ගාල්ලේ සෙට් ඒකෙන් උදවුවක් ඕනේ..

    ගාල්ලේ සෙට් ඒකෙන් උදවුවක් ඕනේ.. මචන්ලා, මම හෙට අපේ පවුලත් (නෝනා+මගේ පොඩි එකා + මව+පියා+ මස්සිනා)එක්ක ගාල්ල පැත්තේ යන්න ඉන්නේ... මට පොඩි අදහස් ටිකක් දියන්කෝ යන්න තැන ගැන..කොටුවෙත් බලන්න දෙයක් නෑ බන් එච්චර. උණවටුන නාන්න සෙට් වෙන්න දැන් එච්චර හොද නෑ..ගියපාර උණවටුනට ගිහිල්ලා නාලා කකුල් අම්බානක...
  18. udsic

    1000ක් ගැහුවා යකෝ..

    ඔන්න මචන්ලා මචිලා සහෝලා සහිලා.. අවුරුදු ගානක් (04යි මාස 07ක්) තිස්සේ උබල එක්ක ඉදලා.. යන්තම් දාන 1000 වන පොස්ට් ඒක තමයි මේ..:lol::lol::lol: වැඩිය කතාකලේ නැති උනාට හැම දේම බලාගෙන තමයි ඉන්නේ...:cool::cool::cool::cool: කියව කියව හිටියේ නැති උනාට හැමදාම උදවු ඕනේ එවුන්ට උදවු කළා.. ඉස්සරහටත් එහෙම...
  19. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    Arrow (අලුත්ම TV සිරිස් එකක්) ඔන්න මචන්ලා ආයෙත් පට්ට TV සිරිස් එකක් ගැන තමයි කියන්නේ.. මතක ඇතිනේ smallville නේද? අන්න එකේ හිටිය ග්‍රීන් ඇරෝ ගේ කතාව තමයි මේ.. කොලුවා ලස්සන හින්ද ඌටම කියල අලුත් එකක් හදලා.. ඔන්න මම නම් episode 1,2 බැලුවා.. එළකිරි වගේ තමයි..හොද නැත්නම් උබලට කියනවය බලන්න කියල...
  20. udsic

    We Are Legion

    බලල ඉවර කලා. පට්ට Documentary එක. උබලා බලලා නැත්නම් දැන්ම බලපල්ලා මචන්ලා. ටොරෙන්ට් එක හොයාගනින්..ගුගල් ඉන්නවනේ..:):):) http://wearelegionthedocumentary.com/ We.Are.Legion.2012.DVDRip.x264.mkv

    No contents