ටැබ් ගන්න උපදෙස්
මෙන්න මේකයි පුතේ කතාව. මගේ පොඩි එකී ට ටැබක් අරන් දෙන්න ඕනෙ බන්. දැනට පාවිච්චි කරන්නෙ මගෙ පරන w700 එක. යූ ටියුබ්+ ගේම් ගහන එක (පූර්ණ අධීක්ෂණය යටතේ,දවසේ පැයක් විතර) තමයි කරන්නේ. ඔය වැඩේට හරි යන ටැබක් කියහන්කො ගාන පට්ට අඩු.
අලි එක්ස්ප්රෙස් තියනවා බන්, ගෙන්නලා අල වෙයි ද, ටැක්ස්...