මචන්ලා, උදේ පාන්දර උදවුවක් ඕනේ.. ඔෆිස් එකේ කුණු ගෙනියන ලොරිය එන්නේ නෑ. කුණු ගොඩ ගැහිලා..උබලගේ දන්නා කියන කවුරුහරි ඉන්නවා නම් /උබලගේ ඔෆිස් එකේ ගෙනියන එකාගේ කොන්ටක්ට් ඒක තියනවා නම් දියන්කෝ..
අද දවස ඇතුලත කරගන්න ඕනේ බන්..
මගේ ඔෆිස් ඒක තියෙන්නේ කොහුවල....
බම්ප් එකක් හරි දාලා පලයන්කෝ..
අද දවස ඇතුලත කරගන්න ඕනේ බන්..
මගේ ඔෆිස් ඒක තියෙන්නේ කොහුවල....
බම්ප් එකක් හරි දාලා පලයන්කෝ..

