ජාතිමාමකයිනි!
ප්‍රවේසමෙන්
සතුරා හැම විටම සුද්දෙක්, හෝ අන්‍යයෙක් නොවෙයි. සුද්දට අපිට වෙඩි තියන්න, දඩමං, දෙබොක්කා, ගස්බෙන පෙන්නා ඇත්තේ අපේ ඇත්තෝමයි. බාගෙදා සුද්දගේ වෙඩි පහරකින් හෝ සොලියගේ හී පහරකින්, කඩු පහරකින් අපි ඇද වැටුනේ මැරිලම නොවෙයි. එහෙම වැටිලා නැගිටින්න දඟලන අපි සදහටම නිහඬ උනේ...