අපේ කම ගැන නොසිතා ආර්ථික රාමුව ගැන පමණක් සිතා බෞද්ධ ජනතාව කටයුතු කිරීම නිසා පුරාණ විහාරස්ථානවල දායක පිරිස් අඩුවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීය.
අපේකම, රටත්, ජාතියත්, ආගමත් රැකෙන්නේ තමන්ගේකම ගැන නොසිතා පරම්පරාවෙන් ලැබුණු දේපොළ විකුණා දමා වෙනත් පළාත්වලට ගිහින් පදිංචි වීමේ පුරුද්ද...