1. RaVa

    Electronics or Applied Science?

    යාලුවනේ පොඩි උදව්වක් ඕනේ. මම 2015 A/L(maths) කරා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ Electronics and Automation technologies කියන භාහිර උපාධි පාඨමාලාව හදාරනවා. ඒත් එක්කම මේ පාර universityත් apply කරා.Z score අනුව නම් ගොඩක් වෙලාවට සෙට් වෙන්න ඉඩතියෙන්නේ Physical science හරි Applied science හරි...
  2. RaVa

    help! C language

    මචංලා .. කවුරුහරි ඉන්නවද C හරි C++ හරි කරපු .. උදව්වක් ඕනේ . ID card එකෙන් birthday එකයි gender එකයි generate කරගන්න program එකක් ලියන්න ඕනේ. පොඩි assessment එකකට මචංලා. දන්න කෙනෙක් ඉන්නවනම් please help එකක් දියල්ලකෝ.. Format -: 1.Digits 1 and 2: The year of birth 2.Digits 3-5: The number of the...
  3. RaVa

    Ebay Return, උදව් ! Help!

    මචන්ලා , මම ebay එකෙන් Sandisk pen එකක් ගත්තා.මාස දෙකක් විතර. දැන් ඒක වැඩ නැහැ.Seller ට inform කරාම කිව්වා , Local Sandisk center එකකින් replace කරගන්න බලන්න, නැත්තම් return කරන්න ,ඌ replace කරලා දෙන්නම් කිව්වා. ලංකාවේ එහෙම කරගන්න පුළුවන් තැන් තියනවද? නැත්තම් ආපහු යවද්දී Hong Kong වලට shipping...
  4. RaVa

    usb 3.0 speed problem, Help!

    මචන්ලා..මගේ ළඟ Sandisk ultra usb 3.0 pen එකක් තියනවා. ඒක usb 2.0 වලදී Down 40 MB/s , Up 15MB/s වගේ speed එකක් තියෙනවා. ලැප් එකට plug කරහම usb 3.0 වලින් Down 100 MB/s වගේ ස්පීඩ්. ඒත් Up 8 MB/s වගේ තමයි උපරිම එන්නේ. usb 2.0 තරම් වත් up ස්පීඩ් නැහැ. මොකක්ද අවුල? විසඳුමක් තියනවද?
  5. RaVa

    No contents