1. RaVa

    Acer laptop battery help???

    මචන්ලා acer e5 series ලැප් වලට battery ගන්න තියෙන්නේ කොහෙද? seal එන එක .. metropolitan එකේ 23000ක් කියනවා..දන්න එකෙක් කියපල්ලකෝ ලොකු උදව්වක් ..
  2. RaVa

    Desktop pc එකක් හදාගන්න help!!

    Desktop pc එකක් හදාගන්න help!! මචංලා මට desktop pc එකක් assemble කරගන්න ඕනේ. ගණන් අඩු තැන් ටිකක් කියපල්ලකෝ . හොඳට rendering එහෙම කරන්න පුළුවන් එකක්. bump එකක් වත් දාගෙන යමල්ලා ප්ලීස්..
  3. RaVa

    No Ads- Films,TV shows direct download!!

    මචන්ලා හද්ද පරණ film, tv shows වුනත් direct බාන්න පුළුවන් සයිට් මොනවද? කලින් 30nama3 එකෙන් බෑවේ.Ads මුකුත් නෑ. කෙලින්ම sign inවෙලා බාන්න තිබ්බේ. තව ඔය පර්සියන් සයිට් දෙක තුනක් තිබුනා දැන් වැඩ නෑ .දැන් ඒක වැඩ නිසා අනාත වෙලා ඉන්නේ. දන්න ඒවා කියපල්ලකෝ..(torrent block කර ඇත:baffled::baffled::sorry:)
  4. RaVa

    Samsung Core Prime Root ! Help!

    මචන්ලා .. Samsung Galaxy Core Prime VE (SM-G361H) . මේක root කරපු කවුරුහරි කියපන්කො කොහොමද root කරන්නේ කියලා. odin එකෙන් cf auto root මොකක්ද එකක්ක කරන්න ගිහින් කෙලවුනා. pre-rooted rom එකක් වත් නැද්ද?
  5. RaVa

    Windows 10 Creators Update

    Windows 10 creators update ඒක දැම්මා. පට්ට ස්පීඩ්.. මාරම ස්මූත්. තාම කිසි ලෙඩකුත් නෑ.BSODත් නෑ..update කරන්නේ නැතුව අලුතෙන්ම දාලා බලන්න. . Download Link Note-: Link ඒක ක්ලික් කරද්දී නිකන්ම ක්ලික් කරොත් https://www.microsoft.com/en-us/software-download/windows10/ පේජ් එකට redirect වෙනවා(PC එකේ...
  6. RaVa

    Dialog 4G router promotion??????

    Dialog 4G router promotion price එකට ගන්න තියන තැනක් දන්න එකෙක් කියපල්ලකෝ.රුපියල් 1000 ට විතර...මොරටුව අවට නම් ලේසියි.. ලොකු උදව්වක්..
  7. RaVa

    mortor bicycle movie link please.................

    මෝටර් බයිසිකල් ෆිල්ම් එකේ ලින්ක් එක දීපල්ලකෝ තියන එකෙක්..........
  8. RaVa

    Windows 10 error fixed!!!!

    මම කිරියේ ටික දවසකට කලින් නූලක් දැම්මා ලැප් එක sleep කරාම wakeup වෙන්නේ නැති error එකක් ගැන. මේකේ ගොඩක් අයටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. මේකේ කට්ටිය කියපු වැඩ ඔක්කොම කරලා බැලුවා. එත් වැඩේ හරිගියේ නැහැ. Nvidia 920M එකට drivers දැම්මහම තමා ඔය අවුල ආවේ. නෙට් එකේ තියන ගොඩක් drivers අරගෙන මාරු කර කර බැලුවා...
  9. RaVa

    Linux install help!!!

    මචන්ලා.. කිරියේ එකෙක් zorin os එක ගැන දාල තිබ්බ post එකක් අනුව පරණ pc එකට zorin එක දාලා බලන්න හැදුවේ. මේක install කරද්දී හාඩ් එක පාටිෂන් කරන්න,ෆොර්මැට් කරන්න ඔප්ෂන් එකක් එනවද? නැත්තම් මුළු හාඩ් එකම ෆෝමැට් වෙලා යයිද? දාපු එකෙක් ඉන්නවා නම් කියන්නකෝ..
  10. RaVa

    Windows 10 Laptop sleep awake problem!!Help!!

    මචන්ලා.. ලැප් එකේ පොඩි අවුලක් තියනවා.. Lid එක වහල හරි, automatic sleep උනාම හරි ආයේ ලැප් එක wake වෙන්නේ නැහැ.. restart වෙනවා. settings වල අවුලකුත් නැහැ. කලිනුත් මෙහෙම වෙලා drivers ඔක්කොම reinstall කරහම හරි ගියා.. ඒත් දැන් මේක සරින් සැරේට එනවනේ.. කොහොමද මේ අවුල ලිහාගන්නේ..කවුරු හරි කෙනෙක් ඉන්නවද...
  11. RaVa

    රටකට ගිය කලක්...

  12. RaVa

    ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!!

    ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!! මට විතරද බන් මෙහෙම හිතෙන්නේ!!!! දැන් බලපන් අද කාලේ ලංකාවේ ඉපදෙන එකෙක් ගේ ජීවිතය. ඉපදිලා හයක් හතරක් තේරෙන කාලේ ඉදන් ඉස්කෝලේ සහ ටියුෂන්. සෙල්ලම් කරන්න , යාළුවොත් එක්ක විනෝද වෙන්න නැහැ. මේ විදිහට අවුරුදු 25ක් විතර වෙනකන් ඉගන ගන්නවා විවේකයක් නැතුව . ඊට පස්සේ යනවා ජොබ්...
  13. RaVa

    Maximize ur pc security Free!!!!!!!

    වයිරස් ගාඩ් වල keys හොය හොය දඟලන අයටයි, වයිරස් ගාඩ් crack කරන අයටයි මේ tread එක දාන්න හිතුවේ. ඔය keys block වෙන තරමට මාරු කර කර ඉන්න එක මහා නීරස වැඩක්. ඒ වගේම වයිරස් ගාඩ් එක crack කරනවා කියන්නේ බයානක වැඩක්. crack එකේ threat එකක් තිබුනොත් වෙන දේ කියන්න ඕනේ නැහැනේ... ඉතින් මගේ pc එක නොමිලේ වයිරස්...
  14. RaVa

    Laptop do not wake-up from sleep!!!help!!

    මචන්ලා.. මගේ ලැප් එක මේ ලඟකදී ඉදන් sleep උනාම wake-up වෙන්නේ නැහැ නේ. power button එක ප්‍රෙස් කරාම විනාඩියක් විතර තිබිලා restart වෙලා තමා on වෙන්නේ. මේක හදාගන්නේ කොහොමද බන්. ගූගල් තිබ්බ ඒවා ට්‍රයි කරා. හරියන්නෙම නැහැ. format කරොත් හරියයිද? නැත්තම් මේක hardware කේස් එකක් ද?ප්ලීස් දන්නේ නැත්තම්...
  15. RaVa

    me song eka mokakda?

    මචංලා .. අර මෝටර් බයිසිකල් ෆිල්ම් එකේ ad එකේ යන සින්දුව තියනවද කවුරුහරි ළඟ ? "මේ ජිවිතයේ..අම්මා මගේ .." කියල යන්නේ.. ප්ලීස් දන්නවනම් ලින්ක් එකක් දෙන්නකෝ..
  16. RaVa

    Windows 10 wifi speed problem! help!

    මම කලිනුත් කිරියේ හෙල්ප් එකක් ඉල්ලලා ට්‍රේඩ් එකක් දැම්මා. SLT internet speed ස්ලෝ වෙලා කියලා. SLT එකට කතා කරලා කිව්වහම ඉන්ටර්නෙට් ස්ලෝ කියලා උන් එහෙන් speed වැඩි කරා. ඒත් මගේ speed එකේ වෙනසක් උනේ නැහැ. මම internet use කරන්නේ wifi වලින්. ඉතින් මම නිකමට වගේ නෙට්වර්ක් කේබල් එක ගහලා නෙට් ගිහින්...
  17. RaVa

    Download speed problem(SLT).

    මම පාවිච්චි කරන්නේ SLT ADSL කනෙක්ෂන් එකක්. මේ ලඟකදී ඉදන් හැම file sharing සයිට් වලින්, dl සයිට් වලින්, filehippo,cnet වගේ freeසයිට් වලින් ඩවුන්ලෝඩ් කරන ඒවා පට්ට ස්ලෝ වෙලා 200 Kbps වගේ තමා උපරිම එන්නේ. පේජ් ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා ක්‍රෝම් එකේ. හැබැයි යු ටියුබ් ඩවුන් කරන ඒවා නම් ටිකක්...
  18. RaVa

    pulsar 135 problem! help!!

    මචංලා. මම ඊයේ පල්සර් 135 ක් ගත්තා brandnew. මගේ පලවෙනි බයික් එක. ඒ නිසා මම වැඩිය බයික් ගැන වැඩිය දන්නේ නැහැ. බයික් එක cool down වෙලා තිබිලා මුලින්ම start කරද්දී පොඩි මිස් එකක් තියනවා . accelerator එක තප්පර 15ක් විතර යන්තමට අල්ලාගෙන ඉද්දි හරියනවා.ඊට පස්සේ අවුලක් නැහැ. මෙහෙම වෙන්නේ බයික් එක අලුත්...
  19. RaVa

    Clarence unplugged with Chandimal fernando

    ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ චන්දිමාල් ෆර්නැන්ඩු කරපු 2013 concert එකේ කරපු සින්දු ටික තියනවා නම් ලින්ක් ටිකක් දාපල්ලකෝ. වීඩියෝ එකත් තියනවා නම් ගොඩක් හොඳයි.. ප්ලීස් මචන්ලා.:):):):)
  20. RaVa

    Windows 10 Slow boot(solved)

    Windows 10 anniversary update එකෙන් පස්සේ pc එක ස්ලෝ වගේද? බූට් වෙන්න වෙලා යනවද? එහෙනම් මෙන්න විසඳුම.. Control panel--->System--->Advanced system settings--->Advanced ---> performance--->settings--->Advanced Virtual memory-->change uncheck "Automatically manage paging file for all drives"...

    No contents