මචන්ලා , මම ebay එකෙන් Sandisk pen එකක් ගත්තා.මාස දෙකක් විතර. දැන් ඒක වැඩ නැහැ.Seller ට inform කරාම කිව්වා , Local Sandisk center එකකින් replace කරගන්න බලන්න, නැත්තම් return කරන්න ,ඌ replace කරලා දෙන්නම් කිව්වා. ලංකාවේ එහෙම කරගන්න පුළුවන් තැන් තියනවද? නැත්තම් ආපහු යවද්දී Hong Kong වලට shipping කීයක් විතර යයිද? යවනවා නම් ඒක කරන්න ඕනේ කොහොමද? Post office වලින් පුලුවන්ද? වැඩේ දන්න කව්රු හරි ඉන්නවා නම් කියල දෙන්නකෝ මචන්ලා.