උබේ වයස කීයද බං? ඩෑන් කියන එකා කරන තියෙන වැඩවල හැටියට ඌට කොහොමත් කවදහරි ගේම හම්බෙනෝ කියලා මට නම් ඉස්සර ඉදන්ම තේරිලා තිබ්බෙ. උබ සජියට කඩේ ගියත් රනිල්ට කඩේ ගියත් ලපයට කඩේ ගියත් ඌ මැරුන එකෙන් ඔය පක්ෂ 3ටම එක එක වර්ග වල මිනිස්සුන්ගෙන් ඇගිල්ල දික්වෙනවා. උබ කියන්න හදන්නෙ මේ වගේ මිනිස්සු හින්දා පාරෙ යන...