1. Uchiha_Nimnora

    කොපි කරන්න එපා ඕ..යී....🙈🙈🤣🤣

    මටත් හිතෙනව බං මේ ගෑනියි නලින් හේවයියයි හින්ද තමා ලපයගෙ ආණ්ඩුව පච වෙන තරමක් පච වෙන්නෙ
  2. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    Swift එක බොරුවට ගණන් වැඩි වෙලා තියෙන්නෙ අයියෙ ඔය ගාණට ඊට වඩා හොද එකකට යන්න පුලුවන්
  3. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    ඔව් බං මමත් තමා ඒගොල්ලො එක්ක ජීවත් වෙන්නෙ එක ගෙදර මේන්ටේන් කරන එක මට බලාගන්න පුලුවන්නෙ ------ Post added on 1746338722
  4. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    V6 Engine ඒකයි ගන්න ආසා තාත්තට එන්ජින් එක V6 කිව්වම ඉහේ මලක් පිපුනා
  5. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    ලොකු වයසක් නෑ හබැයි තාම 55යි කිසිම ලෙඩක් නෑ සාමාන්‍ය කෙනෙක් දන්න ගානට වාහන ගැන දන්නවා:lol:
  6. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    Thanks for the suggestion! I agree the Alto is a great practical choice, but since I live near Colombo (Kalutara), finding parts and maintenance for a Peugeot shouldn’t be too difficult. Also, my parents prefer something more comfortable for long drives, and the Peugeot suits their needs better...
  7. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    Peugoat Brand new parts තියෙනව බං ඇතිතරම් local parts තමා නැත්තෙ
  8. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    ඉස්සර අරන් දුන්න පැන්ඩා කට්ටක් හැමදාම කැඩෙනවා බඩුත් නෑ ඉන්දියන් ඒවගෙත් මහ ලොකු වෙනසක් නෑ බං:(
  9. Uchiha_Nimnora

    පොඩි කට්ටක් තිබ්බට දවස ගාණෙ Rs. 96 කට 7GB දා ගන්න AirTel offer එක තමයි මට හිතෙන විදිහට unrestricted data ගන්න දෙවනියට ලාබම වැඩේ.

    අවුරුදු 8ක් විතර ඒකෙන් ප්‍රයෝජන ගත්තා දැන් උන් ඒක අයින් කරන්න MySLT එකේ ෆැසිලිටි එකක් බ්ලොක් කරල
  10. Uchiha_Nimnora

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    ලක්ෂ 30-35කට වගේ තාත්තටයි අම්මටයි නන්ගිටයි යන්න සාමාන්‍ය වාහනයක් ගන්න ඕන සිංහලු. Peugoat 406/407/607 ක් තමා හිතන් ඉන්න ඉන්දියන් කට්ටක් ගන්නවට වඩා
  11. Uchiha_Nimnora

    පොඩි කට්ටක් තිබ්බට දවස ගාණෙ Rs. 96 කට 7GB දා ගන්න AirTel offer එක තමයි මට හිතෙන විදිහට unrestricted data ගන්න දෙවනියට ලාබම වැඩේ.

    SLT Night Time Any Time කරන ක්‍රමයක් තිබ්බේ ඒක මේ වේසාවෝ විව්ස් ගන්න youtube දාල හෑවනේ
  12. Uchiha_Nimnora

    ඉන්දියා පකිස්ථාන් පකීර්ලා යුද්දයක් ගියොත්?

    උබ හිතනවද ලපයා උඩ බලාගෙන ඉදී කියලා ඌ ඉන්දියාවටයි පකිස්ථානයටයි දෙකටම විරුද්ධව යුධ ප්‍රකාශ කරොත් ඒ රටවල් දෙකටම අල්ලහුකල අල්ල අල්ල අලහුකලා කිය කිය තමා ඉන්න වෙන්නෙ
  13. Uchiha_Nimnora

    රනිල් මෙච්චර නෝන්ජල් ඇයි

    බය වෙලා ඇත්තෙ :lol:
  14. Uchiha_Nimnora

    සිරසේ සති පොළ !!

    දැන් සිරසනම් පට්ට අවුල් බං උන්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නට පස්සෙ ඒක නෙවේලු ඇහුවේ
  15. Uchiha_Nimnora

    මාව බේරගන්න එපා සර්

    ආ සොරි බං මාත් fb එකේ දැක්කෙ lens එකෙන් හොයල බලද්දි reddit එකෙත් ඔය ගැන එක එක කතා තිබුනා මං හිතුවෙ මේ ළගදි වෙච්ච එකක් කියලා

    No contents