ඔය සමීකරණයට අනුව ඕනෑම ස්කන්ධයක් ශක්තියක් විදිහට වගේම ඕනෑම ශක්තියක් ස්කන්ධයක් විදිහටත් අපිට හිතන්න පුලුවන්. සංවෘත පද්ධතියක ශක්තිය + ස්කන්ධය සංස්ථිතිකයි. මේක AL කරපු කාලෙ මුල්ම පාඩම් වල ඉගෙන ගත්ත දෙයක්.ලොකුවට මතක නෑ ඒත් ඔය සමීකරනයේ e කියන්නෙ නිසලතා ශක්තිය ( Rest energy ) වගේම m කියන්නෙ නිසලතා...