මගේ කොම්පූටරේට යස වැඩක් උනානේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මගේ computer එකේ මේ ලගදි ඉදන් monitor output එන්නෙ නෑ නේ.. pc එක වැඩ on වෙ වෙනවා.. මගෙ අනිත් pc එකෙන් remote ලොග් වෙන්න පුලුවන් මොකද්ද කේස් එක onbord එකක තියෙන්නෙ vga port එකේ අවුලක්ද
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    wena monitor ekakata connect karala balanna. monitor ekak hoyaganna nathnam tv eke hdmi, dvi, vga input thiyenawanam connect karala balanna ekata. puluwan nam separate gpu ekakuth gahala balanna. eth enne nathnam mobo eka awul gihin. board eka replace karanna
    ou ne machan vga ekak gahala balnm eka lesi wena monitor ekkta gahala baluwa eth wada ne

    vga plug karalath no signal da enne. කදිමයි
    vga ekak nm gahuwe ne thma machn
    ------ Post added on May 16, 2024 at 10:25 PM

    cable awul da balanna wena cable ekak gahala balanna monitor case da balanna wena monitor ekak plug karala balanna eth ehemanam vga case ekak wenna ati
    oya serama kara machn vga එකක් දාල බැලුවේ නෑ තාම එකත් කරලා බලනවා
    ------ Post added on May 16, 2024 at 10:28 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    Graphic card සෑහෙන ගනන් නේ මචන්
    Neoview එකේ තියෙනවා Used ඒවා එකක් අරන් ගහන්න
    මම ගත්තා එකක් 5500 වුනේ.
    හොදට වැඩ
     
    • Like
    Reactions: Lovtus

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Neoview එකේ තියෙනවා Used ඒවා එකක් අරන් ගහන්න
    මම ගත්තා එකක් 5500 වුනේ.
    හොදට වැඩ
    5500 gb kiyada machn warranty ehma kohomda eyalage
     
    • Like
    Reactions: Lovtus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    5500 gb kiyada machn warranty ehma kohomda eyalage
    මාස 6 දෙනවා warranty ගත්ත කිසි දෙයක් කැඩිලා නැහැ පැය 24ම වැඩ කුරියර් කරලා එවනවා මේ අංකයට Whatsapp කළාම 0703343484 Reply එන්න පරක්කුයි ටිකක් ඉවසන් ඉදල වැඩේ කරගන්න මෙතන Price තියෙනවා. https://neoview.lk/price_list Stock තියෙනවද අහන්න ඔය අංකයට Call අරන් ඊට පස්සේ Bank Number ඉල්ලන් සාලි යවන්න. දවසෙන් එනවා

    GTX 550TI මම ගත්තේ 1GB පරණම එකක්
     
    • Like
    • Love
    Reactions: Lovtus and lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මාස 6 දෙනවා warranty ගත්ත කිසි දෙයක් කැඩිලා නැහැ පැය 24ම වැඩ කුරියර් කරලා එවනවා මේ අංකයට Whatsapp කළාම 0703343484 Reply එන්න පරක්කුයි ටිකක් ඉවසන් ඉදල වැඩේ කරගන්න මෙතන Price තියෙනවා. https://neoview.lk/price_list Stock තියෙනවද අහන්න ඔය අංකයට Call අරන් ඊට පස්සේ Bank Number ඉල්ලන් සාලි යවන්න. දවසෙන් එනවා

    GTX 550TI මම ගත්තේ 1GB පරණම එකක්
    ah එල thank you machn මන් බලන්නම්
     
    • Like
    Reactions: Lovtus and Nadun26