ඒකනම් ඇත්තක් උන්ට CTB උන් එක්ක කැරිම තරහක් තියෙන්නෙ උන් උන් මරාගන්නවත් එක්ක
මූ කළුතර දිස්ත්රික්කෙම වගේ බස් අයිතිකාරයන්ට යන එනමං නැති විදියට Bus ව්‍යාපාරය හදල තියෙන්නෙ මූගෙ බස් වලට පිහිට වෙන්න මේ පැත්තෙ ඉන්න උන්ට යාපනේට, මඩකලපුවට උනත් ඉක්මනට යාගන්න පුලුවන්
------ Post added on 1741746954