1. Uchiha_Nimnora

    පක්ෂ පාට භේද නැතුව රටම හදමු

    මං ජගත් මතුගම සෙඩ් එක ලග ඉන්දැද්දි එහෙම ඇති තරම් පොලී මුදලාලි කියලා ඌට ඇහෙන්න කියාගෙන යනවා ඌ මගේ දිහා බලලා ඇහුන්නෑ වගේ ඉන්නව මොකද ඌට මාව පේන්නෙ අඩුකුලේ හිගන්නෙක් විදියට ඌට තියෙන වත්කම් එක්ක ඒ උනත් ඌගේ බස් නැත්නම් කළුතර දිස්ත්‍රික්කයටම බස් නෑ වගේ තමා.
  2. Uchiha_Nimnora

    යෝෂිත හෙට්ටිආරච්චි.. කතාව සැකෙවින්.. 🤝

    අනේ මොකෙක් හරි පැහැදිලි කරන්නකෝ @Clockwork ඔබතුමාට තේරිල වගේ :D
  3. Uchiha_Nimnora

    Questions Villa එකක් හදන්න?

    Sama Santani Kosgoda Villa Ekata gihin balanna brother ubata loku idea ekak ganna puluwan
  4. Uchiha_Nimnora

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    https://www.facebook.com/profile.php?id=100087887289439 ඌනම් කරිම වහලෙක් තමයි :rofl:
  5. Uchiha_Nimnora

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    නෑ නැ ඉතින් බඩසම සර්ට බැනල කමෙන්ට් දාපු හැමෝටම ඌගෙ කාඩ් මාක් කරන එකා inbox ගිහින් තර්ජනය කරලා දැන් ඌ ප්‍රසිද්ධයි :D
  6. Uchiha_Nimnora

    DrillTeam | Manasick අරුම Kataka Live in Concert 2024

    ඒ ඒ කෙසෙල් වලට ඒ බනිස් !! මේකෙ ඉන්න අඩුකුලේ මල් රැප් අහන උන්ට ඕව තේරෙන්නෙ නැ බං :love:
  7. Uchiha_Nimnora

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    Dr කියන්නෙ "දොරට රෙන" වාසගම බං
  8. Uchiha_Nimnora

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    @AnuradhaRa අයියේ මේ අඩු කුලේ එකාගෙන් මාව බේරගන්නකො :sorry: ------ Post added on 1741613241
  9. Uchiha_Nimnora

    Physics syllabus

    Samitha Rathnayake
  10. Uchiha_Nimnora

    Jockey Men's Underwear

    Jockey Men's Underwear හොදයිද බං මං මීට කලින් ඇදලා නෑ ගාණත් ටිකක් වැඩී. ලංකාවේ Jockey Stores වල Ratings හුගක් Bad. ගන්න හිතන් ඉන්නෙ Official Website එකෙන්. ඒක හින්ද එක පාර පැක් කිහිපයක් ගන්න හිතන් ඉන්නෙ. Jockey ඇදල තියෙන අය මොකක්ද හිතන්නෙ? ඒ වගේ Brand එකකට Invest කරන එක හොදයිද?
  11. Uchiha_Nimnora

    සුදු මහත්තුරු එක්ක වැඩ කරන්න full time Remote

    Projects + CS Knowledge මේ දෙක තමා ඕනා තම ඔයා projects වලට use කරපු Library, Frameworks ගැනත් පැහැදිලි දැනුමක් තියෙන්න ඕනේ.
  12. Uchiha_Nimnora

    මේක මට ඉස්සර ඉදන් තිබුනු බයක් දැන් ඒක ඇත්ත වෙලා !!!

    මට කාලයක් මේ වගෙ කරන උන් ගැන ලොකු තරහක් තිබ්බා පස්සෙ ඒත් මට කරන්න දෙයක් නැති හින්දා මං ඔය විකාර අතඇරියා. මට ආයෙත් බයක් එන්න ගත්තෙ මම කිව්වෙ මගේ යාලුවගෙ මල්ලිගෙ සීන් එක දැනගත්තට පස්සෙ මොකද අපේ නංගිවයි එයාවයි දෙන්නම අපේ අම්ම එකට හදාවඩා ගත්තෙ. නංගී ඌට පොඩ්ඩක්වත් ආස නෑ ඌ අපේ නංගිව බොරු වලට අහු කරනව...
  13. Uchiha_Nimnora

    මේක මට ඉස්සර ඉදන් තිබුනු බයක් දැන් ඒක ඇත්ත වෙලා !!!

    මට තේරෙනව බං උබ කියන එක. ඒ උනාට අපි ලග ඉන්න අය පවා අපි හිතනවට වඩා හුගක් වෙනස් අය වෙන්න පුලුවන්. මං monitor කරපු සමහර උන්ගෙ social media ජීවිතේ හරිම සාමාන්‍යයි. ඒත් උන් Anonymously දාන comment හිතාගන්නවත් බෑ. අර ඉන්දියාවේ මේ ලගදි කෙල්ලෙක්ව රේප් කරල මරල තිබ්බේ, මං Twitter එකේ දැක්ක බොරුවට හදපු...
  14. Uchiha_Nimnora

    මේක මට ඉස්සර ඉදන් තිබුනු බයක් දැන් ඒක ඇත්ත වෙලා !!!

    ඒ ගැන හරියටම දන්නෙ නෑ බං දැන් හුගක් රටවල් වල මේව ඩාක් වෙබ් වල පවා monitor කරනවා. Voluntarily අපිටත් උදව් වෙන්න පුලුවන්
  15. Uchiha_Nimnora

    මේක මට ඉස්සර ඉදන් තිබුනු බයක් දැන් ඒක ඇත්ත වෙලා !!!

    දැන් මං ඕවගෙ යන්නෙ නෑ බන්, මට මං දැක්ක දේවල් මැජික් වගේ ඒකයි මේ ලොකු හෑල්ලක් දාල කිව්වෙ උබලට

    No contents