චිත්තක්ෂණයක් කියන කාලයම හිතාගන්නවත් බැරි අතිශ්‍ය සියුම් වෙලාවක්, ඒ කොටසම තමා ඔය උත්පාද ටිති බංග කියල වෙන් කරන්නේ, එක තප්පරායක් තුල චිත්තක්ෂණ කෝටි ලක්ෂ ගණනක් ඇති වෙලා නිරුද්ද වෙද්දී, කොහොමද නිත්‍ය ස්වබාවයක් දෙන්නේ, අනික ටිථි ය කිව්වත් අනිත්‍ය වෙමින් පවතින කියලා කියන්නේ.
ඔය තප්පරයක් තුල...