පිළිකා ගැන සමාජගත වුණු අමූලික බොරු

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මේක ලියලා තියෙන්නෙ කවුද? එයා Doctor Kenek ද?
     
    • Haha
    Reactions: NRTG

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    meka nan amu boru wage
    ex: rectal cancer haduna demawupiyange daruwanta 40-50 pannama aniwa colonoscopy karaganna kiyala thiyenne
    US walath ehemai...eka aniwa paramparawen enna puluwan

    anika oya manjokka, passion kola kanawa nan minissu kau den , haniyak wenne na ne
    ewa witharak kaka inna ekai hoda natte..behethuth karanna ona
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    X කේ ඉඳන් පිස්සු මුන්ට. කොහෙන් හරි හොද ස්පොන්සර් එකක් හම්බ වෙන්න ඇති බැල්ලිට........:frown:
     
    • Like
    Reactions: kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Sponsored by food and beverage industry it seems

    මුන්ට නඩු දාන්න ඕන.
    කරුමෙට ෆකයලා නීති හදන්නේ සමාජ මාධ්‍ය වාරණයට විතරයි
     
    • Like
    Reactions: NRTG