Thaththa wagema yaluwath outliers.අපේ තාත්තට දැන් අසු පහක් මෑතක් වෙනකම්ම දවසට සිගරට් හතක් අටක් බිවුවා. තරුණ කාලේ ඊට වඩා වැඩි ඇති. පපුව රිදෙන්න අරන් දෙපාරක් විතර හොස්පිටල් හිටියා ඒ නිසා දැන් දෙකක් තුනක් වගේ තමයි බොනවා කියන්නේ එහෙම කිවුවට ඊටවඩා බොනවද දන්නෙත් නෑ.තෙල් දාපුවා බැදපුවා කන්න මාර ආසයි කන තරමක් කෑවේ ඒවා තමයි. හැබැයි බොන්නේ නම් නෑ. ඕන නම් අවුරුද්දටම එක බියර් එකක් බොනවා ඇති.තාත්තගේ සිගරට් බිම දැකලම මම ජිවිතේට සිගරට් බොන්නේ නෑ කියලා හිතාගත්තේ පොඩි කාලෙමයි. කොහොම හරි අවුරුදු අසු හතරක් වෙලත් තාම හොදට ඉන්නවා. ඒත් මගේ යාලුවෙක් හිටියා සිගරට් අරක්කු තියා මස් මාළුවත් කෑවේ නෑ. ඒත් අවුරුදු හතලිස් එකෙන් මැරුණා Heart attack එකකින්
BTW, yaluwa marune covid kaalen passe da ? Vaccines gaththa da yaluwa ?
