වෙන Bank එකක PFCA Account එකකට වගෙ $ Transfer කරගන්න පුලුවන්ද?
උදා : මගේ Salary Credit වෙන්නෙ BOC කි8යලා හිතමුකෝ, තව HNB / Commercial Bank වගෙ Account එකක් Open කරලා $ ටිකක් ඒකට Transfer කරගන්න වගෙ වැඩක් පුලුවන්ද?
BOC එකෙ සාමාන්යයෙන් Apply වෙන්නෙ TT buying rate එක නේද? ලොකු ගානක් කිව්වෙ...