1. LKMax

    අංකල් ඇස් දෙක කටේ දාගෙනද කොහෙද ඩ්‍රයිව් කරන්නෙ..

    ඔතන දෙන්නම වැරදී කියලා හිතෙන්නෙ මට විතරද, බයික් අක්කා ගෙදර සාලෙ මැද ඇවිදිනව වගේ ඔහේ දානවනෙ බං.
  2. LKMax

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    ඉඩම දුන්නට, මේක හදලා තියෙන්නෙ Government එකෙන්. පුද්ගලික පාක් එකක වගේනම් වෙන නීති දාන එක අවුලක් නෑ අවුලක් නෑ (උදා : හම්බන්තොට Birds park). එලවන්නෙ නෑ කියන්න බෑ බං. එලවන සීන් එකක් තමයි තියෙන්නෙ. උබ හිතපං උබ වෙන පලාතක ගිහින් උබට ඔහොම කරොත් කොහොම හිතෙයිද කියලා. ඇත්තටම උබලා කරන්නෙ Harassment එකක්
  3. LKMax

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    ව්යායාම් කරන අයට වාඩිවෙලා ඉන්න මිනිස්සු බාදාවක් වෙන විදිය පැහැදිලි කරානම් වටිනවා හැබැයි. වාඩි වෙලා ඉන්නෙ බංකුවල. තව ව්යායාම් මදයස්තානයක් ඒකෙ ඇතුලෙම තියෙනවා. එතන ගිහිල්ලා වාඩිවෙලා ඉන්නවනම් වැරදී. Maintain කරන්න උදව් වෙන එක අනිවාර්යයෙන්ම අගය කරනවා මචං. එක හොද වැඩක්. හැබැයි මේක පොදු දේපලක් (මොකද...
  4. LKMax

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    සිවිල් ආරක්ශක, නිළ ඇදුමක් නෑ. එතන පොඩි ගේයක් වගේ පොට් එකක් තියෙනවා, ඒකෙ තමා ඉන්නෙ. මට ඔතන ප්‍රස්න දාගන්න ඕන නැති නිසා ආවෙ. නිදහසේ ඉන්න ඕන වෙලාවට එක එකා එක්ක පැටලෙන්න ඕන නෑ බං.
  5. LKMax

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    කෙල්ලො දෙන්නෙක් වාඩිවෙලා හිටියා, කොල්ලෙක් වාඩි වෙලා හිටියා උන්ට අවුලක් නෑ. (ටිකක් ඉස්සරහට ඇවිදිද්දි තමා දැක්කෙ)
  6. LKMax

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    මං මේ කියන්න යන්නෙ මට වෙච්ච පොඩි සිද්දියක්. වෙච්ච දේ මාර Odd සහ නොවිය යුතු දෙයක් කියලා හිතිච්ච නිසා මේකෙ නූලක් අරින්න ඕන කියලා හිතුනා. මං කාලෙකට පස්සෙ ළගදි පොඩ්ඩක් පිටකොටුවට යනවා පොඩි වැඩ වගයක් කරගන්න, ගිහිලා ඊට පස්සෙ කෙල්ලෙක් හම්බෙන්න මං කිරිබත්ගොඩට යනවා 1ට විතර වගේ. ලංච් එක ගන්න ගමන් පොඩ්ඩක්...
  7. LKMax

    CCTV installation and related areas

    hugak aya network cable gahana seen eke thamai inne. Lesi , labai lu.
  8. LKMax

    කසාද බදින්න හදිස්සි වෙන්න එපා - ලිවින් ටුගෙදර් අනිවා ඉන්න

    කතාව ඇත්ත, හැබැයි අපේ රෙද්දේ සංස්කෘතිය එක්ක මේවා කරන්න පුලුවන්ද කියන එක තාමා ප්‍රස්නෙ. බදින්න කලින් Living Together ඉන්න පුලුවන්නම් පට්ට, හැබැයි සමහර විට එහෙම බැරි උනත් කෙල්ල එක්ක Physically එකතු වෙන්න Try කරන එකේ මාර Benefit එකක් තියෙනවා. හේතුව තමා, සමහර කෙල්ලො Bed එකේදි අපිට සෙට් වෙන්නෙ නෑ...
  9. LKMax

    Best Data package for a Vehicle GPS Tracker

    SinoTrack එකේ තත් 30න් නේද Update වෙන්නෙ. මං ගාව තියන එක නම් GPS විතරයි Support කරන්නෙ. සුපිරියට වැඩ. කොහොම උනත් පොඩි data packet එකක් යවන නිසා ලොකු පැකේජ් එකක් දාන්න එපා. කියනවට 100 ගානේ දාගෙන යන්නකෝ. මදි උනෝත් APP එකේන් Active කරගන්න පුලුවන් නේ
  10. LKMax

    Best Data package for a Vehicle GPS Tracker

    GPS විතරක් නම් Package දාන්න එපා. පොඩි KB ගානක් Transmit කරගන්න ඕච්චර නටන්න ඕන නෑ. 2G එකේ ගේමක් නැතුව Update වෙනවා කියන්නෙ ඉතිං අවුලක් ඇත්තෙම නෑ.
  11. LKMax

    Best Data package for a Vehicle GPS Tracker

    Sino track නම් 2G එකත් Shape. රුපියල් 100ක් වගේ දැම්මානම් වැඩිත් ඒක්ක ඇති. දවසට කීප පාරක් යනවා එහෙට මෙහෙට, අවුලක් නෑ. 2G නිසා ඕන සිම් එකක් shape. අඩෝ මෙච්චර ඩේටා යනවද බං? Audio / Video Stream කරනවද? ------ Post added on 1730304266
  12. LKMax

    ස්ලැබ් එකකට වගේ මොනවද හොද කම්බි

    SR කියන්නෙ කම්බි නේද? සැලකියයුතු ගානක් අඩුයිද මචං? ස්ලැබ් එකකට Case එකක් නැද්ද? PS : මොනවද බං ඔය කම්බි වල තියෙන වෙනස් කම්. මටනම් බ්‍රැන්ඩ් තුනක් වගේ විතරයි පෙන්නෙ.
  13. LKMax

    ස්ලැබ් එකකට වගේ මොනවද හොද කම්බි

    ස්ලැබ් එකක් වගේ දානවනම් මොනවද හොද කම්බි, ලංවාද / මෙල්වද? සිමෙන්ති ගැනත් පොඩ්ඩක් දාගෙන යන්න
  14. LKMax

    Wifi CCTV Camera Buying support?

    Ela brow. Thanks bump
  15. LKMax

    Wifi CCTV Camera Buying support?

    අඩෙහ් සිරා? 5500 ට ගන්න පුලුවන්ද Wifi Cam එක. එළම. කොහෙද කියලා කොටාගෙන ගියානම් වටිනවා.
  16. LKMax

    Wifi CCTV Camera Buying support?

    Really? But is it worth getting a cloud subscription?
  17. LKMax

    Wifi CCTV Camera Buying support?

    මට ගෙදරට Wifi Camera System එකක් හයි කරගන්න ප්ලෑන් එකක් තියෙනවා. දැනටමත් Subject එකේ Expert අය මේකෙ ඇති කියලා හිතිච්ච නිසා තමා මේකෙ දැම්මෙ. * ගත්ත තැන් සහ ගනන් * NVR එකක් නැතුව පාච්චි කරන එකද, නැත්නම් NVR එකක් එක්ක පාවිචි කරන එකද හොද? PS : AliExpress එකෙත් කැමරා දැක්කා, ගන්නවද කියලා Idea එකක්...
  18. LKMax

    බල්ල මැරුණා! හිතට හරිම අවුල්

    දවස් කීපයක් වැඩිය දැගලුව්ත් නෑ කියන්නෙ මොකක් හරි පොඩි ලෙඩක් තියෙන්න ඇති. සත්තු මැරුනාම මාර දුකයි තමා.
  19. LKMax

    වහිනව සුපිරි 😁

    තාම නෑ.

    No contents