සාමාන්‍යයෙන් දවස් කිපයක් Travel කරද්දි, විශේෂයෙන්ම ලංකාවෙන් පිටත යද්දි ඇදුම් කොහොමද ගෙනියන්නෙ? හෝද හෝද පාවිච්චි කරනවද නැත්නම් දවස් ගානට හරියන්න ඇදුම් ගෙනියනවද? ඔයාලා පාවිච්චි කරන Travel Hacks ටිකක් කොටාගෙන යන්නකෝ.
පොඩි අදහසක් තියෙනවා මැයි, ජුනි වගේ ටුවර් එකක් යන්න. ලංකාවේ ඇවිදිදි උනත් දැනට දවස්...