මෙක මං ලගදි දැනගත්තෙ, නොදන්න අය ඇති කියල හිතලා නූලක් අරින්න ඕන කියලා හිතුවා.
කොවිඩ් වලින් පස්සෙ හැම මගුලම electroic bill වලට digital දේවල් වලට වෙනස් වෙන්න ගත්තා කියලා හැමෝම දන්න දෙයක් නෙ. මට කාලයක් තිස්සෙ ලයිට් බිල ලියන කෙනා ගෙදර ගේට්ටුව ඇරගෙන ඇතුලට එන එක මහා කරදරයක් වෙලා තිබ්බේ (හරියට ගේට්ටුව...