1. Little Hulk

    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කළ නිසාවෙනි 🎵🎶🎼

    තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අඳුරේ උන්නෙමි ලොවම එපාවී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැති තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි තරු මල් යායම..... නුවර උයන් මැද හමුවු ළඳුන්...
  2. Little Hulk

    සියැටල්ගේ ලිපිය

    අපිට කලින් O/L syllabus එකක මේ ලිපිය තිබුණා. Copied... ක්‍රි. ව. 1854 දී ඇමරිකානු ජනාධිපතිවරයා වූයේ සුදු ජාතික නායක ප්‍රැන්ක්ලින් පියර්ය.මෙකල යුරෝපීයයන්ගෙන් ස්වදේශික ඇමරිකානුවන්ට මහත් හිරිහැර අත්විය. පවතින තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව ස්වදේශික රතු ඉන්දියානුවන් සතු...
  3. Little Hulk

    Trump වැඩි වෙනවෝ...... (crypto)

    Trump coin එක ප. ලි. - Do your own research
  4. Little Hulk

    Trump coin (OFFICIAL TRUMP)

    Trump coin (OFFICIAL TRUMP) එක අද 2.00ට Binance එකේ list කරනවා.
  5. Little Hulk

    Crypto ආපහු නගින්න පටන් අරන් නේද

    Crypto ආපහු නගින්න පටන් අරන් නේද? මේ වෙලාව තව buy කරන්න හොඳ වෙලාවක්ද? XRP $2.7 ඉඳන් $3.7 විතර වැඩි වෙලා පැය 24 ඇතුළත ප. ලි. - නැග්ග ටික බැස්සා
  6. Little Hulk

    A/L commerce කරපු කෙනෙක්ට කරන්න හොඳ computer course එකක් කියන්න friends

    Basic computer knowledge එක තියෙන, A/L commerce කරපු කෙනෙක්ට results එන්න කලින් කරන්න computer course එකක් කියන්න friends. ලංකාව ඇතුළෙම ලේසියෙන් job එකකට යන්න පුලුවන් විදිහෙ එකක්. (ගැහැනු ළමයෙක්) කුරුණෑගල තමයි ළඟම තැන (Esoft තියෙනවා). Diploma, Digree මට්ටමේ ඒවා කරන්න පුලුවන්ද A/L...
  7. Little Hulk

    ඊළඟ කතානායක කවුද ආඩම්බරකාරයිනේ?

    කවුද හොඳ ආඩම්බරකාරයිනේ?
  8. Little Hulk

    AVA තව වැඩි වෙයිද? Crypto

    මේක කලින් කවුරු හරි predict කරලා තිබුණද?
  9. Little Hulk

    Nasa johnson Style 🌎🛰️🚀🪐🎶🎼 (11 years ago)

    NASA Johnson Style Johnson Style Welcome to NASA's Johnson Space Center We are coming in hot so don't burn up as we enter We do science everyday that affects your daily life Throw them up for manned space flight Science everywhere As we engineer the marvels That fly though the air And take us...
  10. Little Hulk

    නිවසේ සිටම ආරම්භ කළ හැකි ව්‍යාපාර, Typing jobs වලින් 70000ක්, ලියුම් කවර හදලා 50000ක්, පැකට් අලවලා ලක්ෂයක්... කියන හොරු මාර ගේමක් ගහනවා නේද

    ඉස්කෝලෙ යන වයසෙ ළමයෙක් ඊයෙ මගෙන් ඇහුවා ගෙදර ඉඳන් part time කරන්න පුලුවන් අර විදිහෙ job එකක් හොයලා දෙන්න කියලා. Computer එකක් නෑ. එයා whatsapp group කීපයකට join වෙලා තිබුණා, ඒවගෙ කියලා තියෙන විදිහට කරන්න තේරෙන්නෑලු. එහෙම කියපු හින්දා මමත් බැලුවා. ඒ group වල මෙහෙම link එකක් දානවා ඒකට යන්න...
  11. Little Hulk

    බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

    කසාද බැඳලා නෑ. හැමදාම අතුගාන්න ගියාම එපා වෙනවා. මේකක් හොඳයිද ලංකාවෙ ගෙවල් වල බිම අතුගාන්න. (බිම ටයිල් සහ සිමෙන්ති. හැකරැල්ලො, පොඩි කුරුමිණියො ඉන්නවා උන්ට හානියක් වෙන්නැත්තං හොඳා) LKR2,519.21 | Xiaomi Smart Sweeping Robot Mini Silent Vacuum Cleaner Sweep Mop Brush 5-in-1 Multi-function...
  12. Little Hulk

    Simp (** සිඹා) කියන්නෙ කවුද? Simp කෙනෙක් නොවී ඉන්නෙ කොහොමද?

    මචංලා, Simp (** සිඹා) කියන්නෙ ඇත්තටම කොහොම එකෙකුටද? Simp කෙනෙක් නොවී ඉන්නෙ කොහොමද? ------ Post added on 1731840197
  13. Little Hulk

    2025 නොවැම්බර් 15 අනාගත වාක්‍යය 👽💫🥷👸🧛🧭🌏🏛️🏘️🏗️🗼🌁🎢🚈🚄🛩️🕛🌈🌟🌠

    හායි යාලුවනේ.... 🙋 අද 2025 නොවැම්බර් 15 වෙනිදා. ඒ කියන්නෙ මාලිමාවට 2/3 ලැබිලා අදට අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් ගතවුණා දැනුනෙත් නෑ නේද? යාලුවනේ ඔයාලට මතකද එදා ඡන්ද ප්‍රතිඵල ආව දවස? 2024 නොවැම්බර් 15 එදා පෝය දවසක්. අපි හැමෝම සතුටු වුණා එදා. ❤️ අද 2025 නොවැම්බර් 15. පුනරුදය පටන් අරන් අදට...
  14. Little Hulk

    සමපෝෂ වල ඇෆ්ලටොක්සීන් කතාවට මොකද වුණේ?

    කතාව යට ගියාද? නැත්තං දැන් ඒවා නැද්ද? පිළිකාකාරකය ------ Post added on 1731208955
  15. Little Hulk

    Ali Express එකේ refund ඉල්ලපුවාම හම්බ වෙලා තියෙනවද?

    සුදු ලස්සන උස යාලුවනේ, අපේ office එකේ එක්කෙනෙක් ali express එකේ card එක save වෙලා තියෙද්දි item වගයක් ඔබ ඔබා ඉන්න කොට එ්වා order වෙලා. මං ඉතිං වීරයා වගේ එ් වෙලාවෙම orders ටික cancel කළා. "i no longer need this item" වගේ එකක් තෝරලා cancel කළේ. එතකොට එතන පෙන්නනවා refunded කියලා. 2-5...
  16. Little Hulk

    සංගණනයට ගේ ඉස්සරහ උලුවස්සෙ අලවන ස්ටිකරේට මොකද කරන්නෙ?

    එ්ක තියෙන කොට කැතයිනෙ. එ් මදිවට ඇදයි. * Microsoft SwiftKey එකෙන් "එ්" හරියට type කරන විදිහත් කවුරු හරි කියන්නකො
  17. Little Hulk

    මේක බලපංකො

  18. Little Hulk

    ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

    Little Hulk මට ඕනෙ වුණේ superman, batman, hulk වගේ නමක් දාගන්න. හැබැයි username එකට නොගැළපෙන කෑල්ලකුත් එක්ක. (විශේෂ තේරුමක් නෑ.)

    No contents