අපේ උන් ඕවා බලන්නෑ....කෘතිම සංසේචනයක් කරයි උන්ට..ලොවෙත්AI එකට conscientious උනොත් (මම සිටිමි /cogito, ergo sum) ....
1. ඌට ජීවී අයිතිවාසිකම් දිය යුතු ද?
2. පවතින සිවිල් නීතියට යටත් ජීවියෙක් විදිහට සලකනවා ද?
3. හදපු රටේ පුරවැසිභාවය හිමි ද? පාස්පෝට්
4. අපිට ඌව කම්කරුවෙක් වහලෙක් කල හැකි ද?
5. චන්ද අයිතිය හිමි ද?
6. තවත් උගේම වර්ගයා(රොබෝවරු ජනනය) නිර්මාණයට ඌට අයිතිය දෙනවා ද?
umbalayi office eke Tech lead dial eka da danne na me thread eka dala thiyenneඅපේ ඔෆිස් එක දාර පඩියෙක් කිව්වා..ඒ අයි වලින් රොබෝ කෙනෙක් හදලා උව නිවන් දක්කවන්න
මම කට පියන් තද කරගෙන හිටියා Tech lead dial ekak

අපේ ඔෆිස් එක දාර පඩියෙක් කිව්වා..ඒ අයි වලින් රොබෝ කෙනෙක් හදලා උව නිවන් දක්කවන්න
මම කට පියන් තද කරගෙන හිටියා Tech lead dial ekak
උගේ අප්පගේ පොරක් උ...

හොඳ පොලු පාරක් රොබෝවට දෙන්න කියපන්. ඒක තමා රොබෝ නිවනඅපේ ඔෆිස් එක දාර පඩියෙක් කිව්වා..ඒ අයි වලින් රොබෝ කෙනෙක් හදලා උව නිවන් දක්කවන්න
මම කට පියන් තද කරගෙන හිටියා Tech lead dial ekak
උගේ අප්පගේ පොරක් උ...