1. CodeMan

    ජයග්‍රහණයෙන් පසු රෝහිත අබේගුනවර්ධන ජනතාව අමතයි!

    ගව සම්පත පිටිපස්සෙන් හඬ නගනවා
  2. CodeMan

    ආදෝනා ටයිට්ල් -මෙගා ත්රෙඩ්.

    @2osama ඇතුළු එළකිරි නඩයත් සෑහෙන මෙහෙවරක් කළා මේ ප්‍රතිපලය වෙනුවෙන්.
  3. CodeMan

    ආදෝනා ටයිට්ල් -මෙගා ත්රෙඩ්.

    "කෙලෙහිගුනයක් නැති මෝඩයෝ" :LOL:
  4. CodeMan

    අවසන් මහා ප්‍රතිපලය!!!

    විපක්ෂය ජීබී වෙන්නයි යන්නේ
  5. CodeMan

    ගියා ... දැම්මා ... අවා ... හරිම විනෝදයි...

    piramid ekata :lol: හරිම නිස්කලංකයි :cool: ------ Post added on 1731564793
  6. CodeMan

    ගියා ... දැම්මා ... අවා ... හරිම විනෝදයි...

    කවදාවත් මෙහෙම උනේ නෑ අපේ හාමුදුරුවනේ...
  7. CodeMan

    මිල්කෝ ආයතනය ඉතිහාසයේ.... කාලකන්නිරනිල්

    මාලිමා ආණ්ඩුව කෙලවා ගන්නේ ඔය සංස්ථා, මණ්ඩල සහ ආයතන වල ඉන්න පහුගිය ආණ්ඩුවල හෙන්චයියන්ගෙන්
  8. CodeMan

    කඨින බිස්නස් එකක් කරමුත ?

    "කටින planner" කියලා business එකක් පටන් ගත්තොත් නැගල යයි.
  9. CodeMan

    Sampath bank is the worst

    100% true on commercial
  10. CodeMan

    Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

    උන්ට මේක game එකක්. game වලට ඇබ්බැහි වුනාම ඔහොම තමයි.
  11. CodeMan

    Dialog tv signal

    ලබ්බේ සිග්නල් එනවා යනවා වෙලා තිබ්බා. දැන් එහෙම වත් නෑ. customer care එකට කතා කරන්න නිවාඩුවක් දා ගන්න බැරි උනා තාම
  12. CodeMan

    Dialog tv signal

    සතියක විතර සිට නැත
  13. CodeMan

    අනුර ගෝ ගම !

    හ‍රි කලබලේ. wrong timing.

    No contents