ළඟ ගමන් වලට විතරක් use කරන්න බන්. ළමයි ඉස්කෝලේ ගෙනියන, බඩු ගෙන්න කඩේ යන වගේ. දුර ගමන් වලට වෙන එකක් තියාගන්නවා
cost zero නැති උනත් කමක් නෑ. generate කරන electricity ප්‍රමාණය use කරන්න ඕනි. 5KW සොලර් එකක් තියෙන්නේ. දැනට normally units 280 ක් විතර ගෙදර පාවිච්චි කරනවා. units 300 කට අසන්න...