eka thama ban wenasa. Elakiriye inna awunuth ahemane. Paradilath post dada walalenna hadanawa.නොදකින් සොන්නයා... 10000ක් අරන් ඇතුලට ගිහින් මිනිස්සූ දාලා ජය වේවා කියා ගන්නවා... යකු 2/3 අරගෙනත් අරුන් පාඩුවේ කට වහගෙන ඉන්නවා...
ගම්පහත් ඔහොමනෙ බන්. වැඩිපුර පහසුකම් තියෙන්නෙ මීගමුවේ, ඒත් දිස්ත්‍රික්කෙ නම ගම්පහ.මොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර . හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.
Methuma Dala kadapu Nayek hoyanawalu kawaaganna. Lahipitey Ad daviYako chanda 18k eha meha una nam paradinawa. Muge talks kohomada