මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම
කාලෙක ඉදන් බලන් හිටපු ගමනක් පෙබරවාරි මාසේ මැද හරියෙදි අපිට යන්න පුලුවන් වුනා. දවස් දෙකක ගමනක් එක රැයක් කදවුරු බදින්න හිතාගෙන අපි මේදාපාර පිටත් වුනේ මාතලේ පැත්තේ නකල්ස් රක්ශිතයට අයත් තවත් බොහොම සුන්දර තැන්නක් හොයාගෙන.මේ තැන්නේ නම මාතලාගල...