දෙවියන්ගේ බාරේ 2022 - සිව්වන කොටස
මැණික් ගග එහෙමත් නැත්නම් පරණ තොටුපොල කියන්නේ ගොඩක් බැතිමතුන්ගේ ජනප්‍රිය නවාතැනක්.පාදයාත්‍රා යන පාර මෙතන ඉදන් මැණික් ගගේ ඉවුර දිගේ තමයි වරහණට වෙනකම් වැටිලා තියෙන්නේ.අපි දන්සලෙන් කාලේ හෙමීට හෙමීට අලියටත් මුහුණ දීලා මෙතනට එනකොට ආසන්න වශයෙන් හවස 4.45 ට වගේ ඇති.
මේ...