ඔයා පැය දෙකට කන තරමක් තමයි

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    රත්‍රන් හැදි පුකේ ගහන් ඉපදෙන්නේ ඇයි බන්. මිනිස්සු ලෝහ ඇගේ පටලවන් බාගෙට ගහන් ඉපදෙන් නෑ.

    හයිටී ගිහින් කෙල්ලො දැක්කම වරදට සමාව දෙන බොදු ගොවි අයියා කෙනෙක් වීමෙන් වැලකෙනව 🥲

    උබ හිතන්නෙ උබෙ වයසට උබ නාකියෙක් නෙමෙයි කියලද 🥲


    View attachment 183675


    අපි ඉතින් උබල වගේ වටේ යන්නේ නෑ නේ.
    දවල්ට රෑටයි 🥃 ගෙන්න එළියට බැස්සොත් මිසක් එකම තැන ඉන්න මිනිස්සු.

    මැදි වයසේ මැදි වයසේ එළිපත්තේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,760
    113
    සේදවත්ත
    අපි ඉතින් උබල වගේ වටේ යන්නේ නෑ නේ.
    දවල්ට රෑටයි 🥃 ගෙන්න එළියට බැස්සොත් මිසක් එකම තැන ඉන්න මිනිස්සු.

    මැදි වයසේ මැදි වයසේ එළිපත්තේ
    එලියට යනවා , ඒම ගියාම වටේට තමා ඇවිදින්නේ ඕක ඉතින් ඇවිදින්න පුලුවන් කාලේ ඉදන් කරා ඕක අමුතු දෙයක් නෙමෙයි.

    මට හිතෙන්නේ ඔයාටනම් හතලිස් ඇදිරියෙත් කලු වලාව වගේ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    දැන් අඩුකුලේ උන් ගිහින් Hotel එක වහන්න වෙන තරමට කයි.
     
    • Haha
    Reactions: SasiSpenzer