මේ රෝහල බලන්න යන්න අවසරත් අරන් සේරම කරන් ඉන්නකොට මේ දූපතට යන්න ඕනේ බෝට්ටුවකින් නේ. ඒ බෝට්ටු අරන් යන උන් යන්න බැ කීව හුලන් වැඩි කියල. අපේ සෙට් එක 20ක් විතර හිටියා. තුන් හතර පාරක් යන්න වෙන කම්මැලි කමට මුන් එහෙම කීවේ. වැඩියෙන් සල්ලිත් දෙන්න හැදුවා ඒත් උන් එක්කන් ගියේ නැ.
එදා නම් කැරිම කරුමයක් :no: