මොනව උනත් කවියක් දාපු පමනින් කෙනෙකුව බෑන් කිරීම නරකයි, ඒ වගේම ඕනම කෙනෙකුට ඕන යුසර් නේම් එකක් භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුයි, යුසර් නේම් එක පදනම් කරගෙන කෙනෙකුව බෑන් කිරීමත් අනුමත කල නොහකියි,
බෑන් නියම හේතුව කවුරුත් ඩන්නෙ නැහැනෙ,
ඇඩ්මින් කෙනෙක්, බෑන් කරන්න සාදාරන හේතුවක් කිවුවනම් මේ නූල...