1. WaterMelon

    සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

    price eka gana adahasak thiyenawada?....
  2. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    අනිත් කාරනය තමයි, උබල මෙව ගන්නකොට හොයල බලපන් BPA Free ප්ලාස්ටික් වලින්ද මේව හඩල තියෙන්නෙ කියල... යුරොප් වලනම් උන් හුගක් මෙව ගැන බලනව... මොකඩ අපේ ඩොකාල අපිට ඕව කියල ඩෙනව කියලයෑ?
  3. WaterMelon

    Help : Commandos 1 Game eke Torrent ekak one.

    පට්ට ගේම් එක බ්‍රෝ..මම පටන් ගත්තෙ Age of Empire වලින්..ඊට පස්සෙ කොමාන්ඩෝස් .මමත් ඒකාලෙ 1යි 2යි ගහුව එලිවෙනකම්....හැබයි 3වෙනි එක මට එච්චර අල්ලුවෙ නැහැ....ඊට පස්සෙ කවදාවත් කොම්පියුටර් ගේම්ස් ගැහුවෙත් නැහැ... Good old days...
  4. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    Ela Bro. You have given out too much Reputation in the last 24 hours, try again later.
  5. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    පට්ට මචන්:)...ඉත්න් දාපන්කො මොඩෙල් එකයි ගත්ත තැනයි තව අමතර ෆීචර්ස් ගැන විස්තරයක්.....
  6. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    මම දන්න විඩිහට ඔකෙන් Slice / grate ඩෙකම කරන්න පුලුවන්...අරූගෙන්ම හරියට අහල බලන්න මචන්...
  7. WaterMelon

    කොහොමද_බ්‍රේක් පාර

    දැන් ටැක්ස් එක ගහන්නෙ, වාහනේ value එකට නෙමෙ මචන්, engine කැපැසිටි එකට තමයි ගහන්නෙ, එතකොට ඉන්ඩියවෙන් අවත්, ජපානෙන් ආවත් , කොහෙන් ආවත් එකයි, ටැක්ස් එක calculate වෙනව engine කැපැසිටි එකට අනුව..
  8. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    එල මචන්...උබ යුස් කරනවද? Rep
  9. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    එල මොඩ්ල් එකයි, ගත්ත තැනයිත් දාපන් මචන් පුලුවන්නම්....උබ ඩන් කොච්චර කාලයක් වෙනවද අරගෙන?...මට ඔනවෙන්නෙ Slicing/ Shredding deka thamayi...what are the other features machan...
  10. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    එල මචන්...උබ පාවිචිකරනවද?..මොඩ්ල් එකයි, ගත්ත තැනයිත් දාපන් මචන් පුලුවන්නම්.... Rep
  11. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    :no: නැහැ බන්, ගෙදර පාවිච්චියට, වෙලාව ගොඩක් ඉතුරුවෙනවනෙ මචන්...ජූස් බාර් වලට මම යන්නෙම නැතිතරම් බන්....කැපිච්චපනුවො එක්ක ඔව බොන්න බැහැ බන්...පොඩ්ඩක් පලතුරු කඩයකින් අහල බලපන් උන් අර විකුනන්ඩ බරි තරම් තැලිච්ච කෙසෙල් ගස්ලබු වලට මොකඩ කරන්නෙ කියල....කෙලින්ම ජූස් බාර් වලට....
  12. WaterMelon

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530 උබල වෙජිටබ්ල් ස්ලයිසර්ස් පාවිච්චි කරල තියෙනවද? මම එකක් ගන්න කියල බැලුවෙ. ඔය තියෙන්නෙ පල්ලෙහා බඩු දෙක පලවෙනි එකෙන් ස්පයිරල් කරන්න බැහැ, හැබැයි ස්ලයිස් කරන්නයි තව වැඩ පුලුවන්, ඩෙවෙනි එකෙන් ස්පයිරල් කරන්නත් පුලුවන්. නමුත් ඩෙවෙනි එක ටිකක් ස්ටේබල්...
  13. WaterMelon

    රනිල් ගේ සටන් විරාමය

    ලොල්, මුලු කතාවම කියවල, උබට දන් ඇතිවුනේ ඔය ප්‍රශ්නෙ විතරමඩ බන්? මූ මෙතන අලුතින් මුකුත් ඩාල නැහැ, මේව ඒදවස්වල පත්තරවල ගිය, සමාජය කතාකල දේවල්, ෆොන්සේකා කරලියට ආවෙත් ඔය කාලෙදි, ඌ ෆයිට් කලා රනිල් එක්ක සෑහෙන්න අදි. ආ. කලාප ඉවත් කරනවට විරුඩ්ඩව.... එහෙම ෆයිට් කරපු චන්ද්‍රිකා, රනිල්, සරත් අද එක...
  14. WaterMelon

    හරියටම කාර්බ් එක ටියුන් කරගන්න විදිහ

    What happened to this thread, it was very informative....
  15. WaterMelon

    හැමෝටම වැදගත් වෙයි කවද හරි

    Gahapan night ekata Cetirizine peththak, after meal, ude weddi badu vanish... veekaralak wage podi peththak,
  16. WaterMelon

    මහගු සේවයක් කරන සිරි ලංකා දුම්රිය සේවය. තූ&#35

    ඊයෙ ලයිශන් ගත්ත අට පාස් ත්‍රීවීල් කොල්ල ඉන්න තෑනත් ජීපීඑස් එකෙන් බලාගන්න පුලුවන්, මුන් අවුරුදු 150කටත් වඩා පරනයි, තවම ට්‍රේන් එකක් තියෙන තෑන ඔන්ලයින් බලාගන්න ක්‍රමයක් නැහැ. නියම කාලකන්නි ඔය තැන්වල ඉන්නෙ.:no:

    No contents