ඔය ප්‍රරශ්නෙ මම දකින්නෙ මෙහෙමයි මචන්, ඔතන තිබුනෙ කොමියුනිකේශන් ප්‍රශ්නයක්, හරි විදිහට මිනිස්සුන්ව දනුවත් කරල, රෙඩි වෙන්න කාලයක් දීල ඕක කලානම්, ඔය වැඩේ හරියන්න වැඩි ඉඩක් තිබුන.
එහෙම උනානම් ඒකතමයි අපේ ටර්නින් පොයින්ට් එක වෙන්නෙ. එහෙම කල් අරගෙන කලානම් ඔය පොලු දාන්න ඕන වෙන්නෙ නැහැ.
දැන් ඉන්න මහ එකා...